නොවැම්බර් 12න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
නොවැම්බර් 12න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 75 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 9වන පරි. 1-7 ඡේ. සහ 76, 78 පිටුවල ඇති කොටු (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: ආමොස් 1–9 (විනා. 10යි)
අංක 1: ආමොස් 3:1-15 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: මේ පොළොව පාරාදීසයක් බවට පත් වෙයිද?—පිබිදෙව්! 5/08 10-11 පි. (විනා. 5යි)
අංක 3: ගීතාවලිය 51:17හි සඳහන් දෙය තේරුම්ගැනීම අපට ප්රයෝජනවත් වන්නේ කෙසේද? (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: ‘දෙවි ගැන යේසුස් ඉගැන්නුවේ මොනවද?’ වර්ෂ 2010 අප්රියෙල් 1 මුරටැඹ සඟරාවේ 6-7 දක්වා පිටු මත පදනම් සාකච්ඡාවක්. හුඟදෙනෙක් යේසුස් ගැන දන්නවා වුණත් යෙහෝවා දෙවි ගැන දන්නේ නැහැ. ඒත් යේසුස් ඉගැන්නුවේ යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ අරමුණු ගැනත් බව ඒ ලිපියෙන් කාවද්දන්න. ඒ ගැන කෙටි නිරූපණයක් කරන්න.
විනා. 10: අප ඉගෙනගන්නේ කුමක්ද? සාකච්ඡාවක්. මාක් 1:16-20 දක්වා කියවන්න. ඒ වාර්තාව සේවයට උපකාරවත් වන ආකාරය සාකච්ඡා කරන්න.
විනා. 10: “මහන්සිය වතුරේ යන්නේ නැහැ.” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 98 සහ යාච්ඤාව