ජූලි 30න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූලි 30න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 39 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 4වන පරි. 37වන පිටුවේ ඇති කොටුව (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: එසකියෙල් 21-23 (විනා. 10යි)
අංක 1: එසකියෙල් 23:35-45 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: දෙවි, කොතෙක් දුරට මිනිසාට ප්‍රේම කර තිබෙනවාද?—යොහ. 3:16; රෝම 8:38, 39 (විනා. 5යි)
අංක 3: යුද්ධ කිරීම ගැන ක්‍රිස්තියානීන් දරන ආකල්පය—w10 1/1 14 පි. කොටුව (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: නිවේදන. අගෝස්තු මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරන ආකාරය පෙන්වීමට අටවෙනි පිටුවේ ඇති යෝජනාව පාවිච්චි කර නිරූපණයක් කරන්න.
විනා. 25: “සේවයේ යන්න කලින් සොයන්න.” සේවා සංවිධායක විසින් කරන ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. ලිපියේ තොරතුරු සභාවට අදාළ වෙන විදිහ සාකච්ඡා කරන්න. සභාව යටතේ වෙනත් භාෂාවක් කතා කරන කණ්ඩායමක් තියෙනවා නම් එහෙමත් නැත්නම් ඔයාලගේ භාෂාව කතා කරන අයව හොයන්න ඕන නම් කතා කරන්න ඕන විදිහ පස්වෙනි ඡේදය සාකච්ඡා කරද්දී නිරූපණය කරන්න.
ගීතිකා අංක 92 සහ යාච්ඤාව