ජූලි 23න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූලි 23න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 96 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 4වන පරි. 1-4 ඡේ. සහ 34වන පිටුවේ ඇති කොටුව (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: එසකියෙල් 18-20 (විනා. 10යි)
අංක 1: එසකියෙල් 19:1-14 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: බලධාරීන් සම්බන්ධයෙන් ක්‍රිස්තියානීන්ගේ ආකල්පය කුමක්ද?—lv 50-51 පි. (විනා. 5යි)
අංක 3: මතෙව් 21:43හි අර්ථය කුමක්ද? (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: දෘශ්‍යාධාරක බලපෑමෙන් යුතුව භාවිත කරන්න. සේවා පාසැල පොතේ 247 සිට 249වන පිටුවේ 2වෙනි ඡේදය දක්වා ඇති තොරතුරු මත පදනම් කතාවක්. එහි කරුණක් හෝ දෙකක් කෙටියෙන් නිරූපණය කරන්න.
විනා. 20: යෙහෝවා දෙවි යාච්ඤාවලට සවන් දෙනවා. (ගීතා. 66:19) මේ මුරටැඹ සඟරා මත පදනම් සාකච්ඡාවක්. වර්ෂ 2011 ජනවාරි 15 සඟරාවේ 30 පිටුවේ 16 ඡේදය; 2010 පෙබරවාරි 15 සඟරාවේ 6 පිටුවේ 7 ඡේදය; 2006 සැප්තැම්බර් 1 සඟරාවේ 31 පිටුවේ 17 ඡේදය. ඉගෙනගත් දේ ගැන කියන්න සභාවට ආරාධනා කරන්න.
ගීතිකා අංක 56 සහ යාච්ඤාව