ජූනි 25න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූනි 25න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 17 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 2වන පරි. 16-23 ඡේ. (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: එසකියෙල් 1–5 (විනා. 10යි)
සේවා පාසැල් පුනරීක්ෂණය (විනා. 20යි)
□ සේවා රැස්වීම:
විනා. 10: නිවේදන. හතරවෙනි පිටුවේ අත්හදා බැලීමට ඇති යෝජනාව යොදාගෙන ජූලි මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කළ හැකි ආකාරය නිරූපණය කරන්න. එය සභාව සේවය කරන ප්රදේශයට ගැළපෙන්නේ නැත්නම් 2012 ජනවාරි රාජ්ය සේවාවේ අතිරේකයේ ඇති යෝජනාවක් පාවිච්චි කර මාසික නොවන සඟරාවක් ඉදිරිපත් කරන ආකාරය සාකච්ඡා කරන්න.
විනා. 25: “දිස්ත්රික් සමුළු හැමෝටම හොඳ සාක්ෂියක්” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්. නව වන ඡේදය සාකච්ඡා කරද්දී ආරාධනා පත්ර බෙදා දීමට සභාවෙන් කරලා තියෙන සැලසුම් විස්තර කරන්න සේවා සංවිධායකට ආරාධනා කරන්න. “වර්ෂ 2012 දිස්ත්රික් සමුළු සිහිගැන්වීම්” යන ලිපියේ තිබෙන සභාවට අදාළ කරගත හැකි කරුණුත් සාකච්ඡා කරන්න.
ගීතිකා අංක 29 සහ යාච්ඤාව