ජූනි 18න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූනි 18න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 44 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 2වන පරි. 8-15 ඡේ. (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: විලාප ගී 3-5 (විනා. 10යි)
අංක 1: විලාප ගී 5:1-22 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: ‘ඔබ කන්‍ය මරියාව අදහනවාද’ යන ප්‍රශ්නයට ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද? (විනා. 5යි)
අංක 3: බයිබලය ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීමෙන් කියා අපි විශ්වාස කරන්නේ ඇයි?—2 තිමෝ. 3:16 (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: පහුගිය මාසවල කළ සේවය ලේකම් සභාව සමඟ කරන සාකච්ඡාවක්. සිහි කිරීමේ කාලයේදී සභාව කරපු සේවය ගැන කියා ඔවුන්ව අගය කරන්න. ආරාධනා පත් බෙදා දීමේදී සිහි කිරීමට පැමිණි අයව නැවත හමු වීමේදී සහ උපකාරික පුරෝගාමී සේවය කරද්දී ලබපු අද්දැකීම් කියන්න සබයට ආරාධනා කරන්න.
විනා. 20: “දේශනා කරන්න හේතු දොළහක්” සාකච්ඡාවක්.
ගීතිකා අංක 47 සහ යාච්ඤාව