මැයි 14න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මැයි 14න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 102 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
මගේ අනුගාමිකයෙක් වෙන්න 18වන පරි. 19-23 ඡේ. සහ 223වන පිටුවේ කොටුව (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: යෙරෙමියා 39-43 (විනා. 10යි)
අංක 1: යෙරෙමියා 40:1-10 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: දෙවි මෙන් විවේක ගැනීමට මිනිසුන්ට හැක්කේ කෙසේද?—හෙබ්රෙ. 4:10, 11 (විනා. 5යි)
අංක 3: මරියා දේවමෑණියන්ද?—w09 11/1 8 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 15: ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි. (යොහන් 13:35) සබය සමඟ සාකච්ඡාවක්. වර්ෂ 2008 අගෝස්තු 15 මුරටැඹ කලාපයේ 19වෙනි පිටුවේ 10-12 ඡේද, 2005 අගෝස්තු 15 මුරටැඹ කලාපයේ 29වෙනි පිටුවේ 18වෙනි ඡේදය සහ 2004 ජූනි 1 මුරටැඹ කලාපයේ 30වෙනි පිටුවේ 3වෙනි ඡේදය මත පදනම් තොරතුරු ඒ සඳහා පාවිච්චි කරන්න. ඉගෙනගත් දේ පැවසීමට සබයට ආරාධනා කරන්න.
විනා. 15: “සේවයේ යන විට කල්පනාකාරී වෙන්න!” සේවා සංවිධායක විසින් මෙහෙයවන ප්රශ්නෝත්තර සාකච්ඡාවක්. මෙම ලිපියේ තොරතුරු ඔබේ ප්රදේශට අදාළ වෙන්නේ කොහොමද කියා සාකච්ඡා කරන්න.
ගීතිකා අංක 74 සහ යාච්ඤාව