ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 4/12 8 පි.
  • අප කළ සේවය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප කළ සේවය
  • 2012 අපගේ රාජ්‍ය සේවාව
2012 අපගේ රාජ්‍ය සේවාව
km 4/12 8 පි.

අප කළ සේවය

තාවකාලික විශේෂ පුරෝගාමීන් බොහෝදෙනෙක්ව පත් කිරීම සඳහා මෑතකදී පාලක මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා. මොවුන්ගෙන් කිහිපදෙනෙක්ව කුඩා සභාවන් හා කණ්ඩායම්වලට සහයෝගය දීම සඳහා පත් කර තිබෙනවා. ඊට හේතුව එවැනි සභා හෝ කණ්ඩායම්වලට අයිති බලප්‍රදේශවලට, කලාතුරකින් සේවය කරන හෝ කවදාවත් සේවය නොකළ ප්‍රදේශ ඇතුළත් වන නිසයි. ශුභාරංචිය දේශනා කිරීමට අවශ්‍යතා ඇති ප්‍රදේශවලට ගොස් සේවය කිරීමට දැන් දැන් බොහෝදෙනෙක් කැමැත්තක් දක්වනවා. ඔබටත් එය කළ හැකිද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න