ජනවාරි 23න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජනවාරි 23න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 72 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
මගේ අනුගාමිකයෙක් වෙන්න 13වන පරි. 9-17 ඡේ. (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: යෙසායා 38-42 (විනා. 10යි)
අංක 1: යෙසායා 39:1–40:5 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ඉටු වෙයි කියා විශ්වාස කළ හැක්කේ කෙසේද?—බයිබලයේ ඉගැන්වීම් 71 පි. 16 ඡේ. –72 පි. 19 ඡේ. (විනා. 5යි)
අංක 3: වටිනාම අධ්‍යාපනය ලැබෙන්නේ දෙවිගෙන්—ෆිලි. 3:8 (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: නිවේදන. පෙබරවාරි මාසයේ ඉදිරිපත් කරන ප්රකාශනය සඳහන් කරන්න. නිරූපණ එකක් හෝ දෙකක් කරන්න.
විනා. 10: අප ඉගෙනගන්නේ කුමක්ද? සබය සමඟ සාකච්ඡාවක්. මාක් 10:17-30 කියවන්න. එය දේවසේවයට උපකාර විය හැකි ආකාරය ගැන සලකා බලන්න.
විනා. 15: “‘සෑම තරාතිරමකම අයට’ දේශනා කරමු.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. මාසික නොවන එක් එක් සඟරාවේ අරමුණ අතිරේකයේ සඳහන් වන අතර එය සාකච්ඡා කරන්න. බලප්‍රදේශයට ගැළපෙන සඟරා දෙකක් තෝරාගෙන එය ඉදිරිපත් කරන ආකාරය නිරූපනය කරන්න.
ගීතිකා අංක 112 සහ යාච්ඤාව