මැයි 16න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මැයි 16න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 96 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
මගේ අනුගාමිකයෙක් වෙන්න 1වන පරි. 8-15 ඡේ. (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: ගීතාවලිය 11-18 (විනා. 10යි)
අංක 1: ගීතාවලිය 17:1-15 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: අප නමස්කාර කරන්නේ යෙහෝවා දෙවිට පමණක් බව පෙන්වන්න පුළුවන් කොහොමද?—රෝම 6:16, 17 (විනා. 5යි)
අංක 3: යාච්ඤාව: එකම දේ නැවත කීම, මරියාට හෝ “ශුද්ධවන්තයන්ට” යාච්ඤා කිරීම නිෂ්ඵලය—26ආ බයිබල් විෂයන් (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: බලපෑමෙන් යුතුව ප්රශ්න යොදාගැනීම—1වෙනි කොටස. සේවා පාසැල පොතේ 236වන පිටුවේ සිට 237වන පිටුවේ 2වන ඡේදය දක්වා ඇති කරුණු මත පදනම්ව සාකච්ඡාවක්. එහි කරුණක් හෝ දෙකක් කෙටියෙන් නිරූපණය කරන්න.
විනා. 10: ශුභාරංචිය දේශනා කළ හැකි ක්රම—නැවත බැලීම්. මෙය 2007 ජනවාරි රාජ්ය සේවාවේ 4වන පිටුවේ 8වන ඡේදයේ සිට 5වන පිටුවේ 2වන ඡේදය මත පදනම් කතාවක්. මැයි මාසයේ බෙදාහැරීමට නියමිත ප්රකාශනයක් ගත් තැනැත්තෙකුට වැඩිමහල්ලෙක් නැවත බැලීමක් කරන ආකාරය කෙටියෙන් නිරූපණය කරන්න.
විනා. 10: “ඉරිදාත් සේවයේ හවුල් වෙමුද?” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 115 සහ යාච්ඤාව