අප්‍රියෙල් 4න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අප්‍රියෙල් 4න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 116 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
දෙවිගේ ප්‍රේමය 16වන පරි. 1-8 ඡේ. (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: යෝබ් 16-20 (විනා. 10යි)
අංක. 1: යෝබ් 18:1-21 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක. 2: යක්ෂයා, භූතයෝ: යක්ෂයා නොපෙනෙන පුද්ගලයෙකි—25අ බයිබල් විෂයන් (විනා. 5යි)
අංක. 3: සාධාරණව කටයුතු කරන අධිකාරීන් සාක්ෂිකරුවන්ව ප්‍රශංසාවට පත් කරන්නේ ඇයි?—රෝම 13:3 (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 15: “පාලක මණ්ඩලයෙන් ලියුමක්.” සබය සමඟ සාකච්ඡාවක්. වර්ෂ 2010 පළ වූ මුරටැඹ සඟරාවලින් දිරිගන්වනසුලු අද්දැකීමක් පැවසීමට ප්‍රචාරකයෙකුව කල්තියා සූදානම් කරන්න. වර්ෂ 2011 පෙබරවාරි රාජ්‍ය සේවාවේ අතිරේකයේ පළ වූ ලෝක ව්‍යාප්ත වාර්තාවේ කැපීපෙනෙන පැති ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න. සෑම මුරටැඹ හා පිබිදෙව්! සඟරාවක්ම කියවීමට සියලුදෙනාවම දිරිගන්වා අවසන් කරන්න.
විනා. 15: සභා අවශ්‍යතා.
ගීතිකා අංක 103 සහ යාච්ඤාව