ජනවාරි 17න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජනවාරි 17න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 77 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
දෙවිගේ ප්‍රේමය 12 පරි. 9-14 ඡේ. (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: එස්රා 1-5 (විනා. 10යි)
අංක 1: එස්රා 3:1-9 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: බව්තීස්මය: ක්‍රිස්තියානියෙකු සඳහා අත්‍යවශ්‍යය—20අ බයිබල් විෂයන් (විනා. 5යි)
අංක 3: ජීව බලය, එය දුන් සැබෑ දෙවි වෙතටම හැරී යනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?—දේශ. 12:7 (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: දේවසේවයේදී අවධාරණය සඳහා නැවත කීමේ ඇති වැදගත්කම. සේවා පාසැල පොතේ 206-207 දක්වා පිටු මත පදනම් සබය සමඟ සාකච්ඡාවක්. එහි ඇති කරුණක් හෝ දෙකක් කෙටියෙන් නිරූපණය කරන්න.
විනා. 20: “ඔබට කළ හැකි තේරීම් ගැන ඔබ දන්නවාද?” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. පළමුවන ඡේදයේ ඇති කරුණු හැඳින්වීම ලෙසත් තුන්වන ඡේදයේ ඇති කරුණු අවසානය ලෙසත් යොදාගන්න. වැඩිමහල්ලෙකු විසින් මෙහෙයවිය යුතුයි.
ගීතිකා අංක 7 සහ යාච්ඤාව