ජනවාරි 10න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජනවාරි 10න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 50 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
දෙවිගේ ප්‍රේමය 12 පරි. 1-8 ඡේ. (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: 2 ලේකම් 33-36 (විනා. 10යි)
අංක 1: 2 ලේකම් 34:12-21 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: මරියාගේ ආදර්ශයෙන් අපට ඉගෙනගන්න පුළුවන් කුමක්ද? (විනා. 5යි)
අංක 3: බයිබල් කාලගණිතය: (ක්‍රි.ව.) 1914: ජාතීන් සඳහා නියමිත වූ කාලයේ අවසානය—19අ බයිබල් විෂයන් (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: සාක්ෂි දරන විට කාරුණිකව කතා කරන්න. සේවා පාසැල පොතේ 118වන පිටුවේ 1වෙනි ඡේදයේ සිට 119වන පිටුවේ 5වෙනි ඡේදය දක්වා ඡේද මත පදනම් සබය සමඟ සාකච්ඡාවක්.
විනා. 10: මැසිඩෝනියාවට ඇවිත් අපිට උපකාර කරන්න. (ක්‍රියා 16:9, 10) වර්ෂ 2009 අප්‍රියෙල් 15 මුරටැඹ සඟරාවේ 21වන පිටුවේ 1-5 දක්වා ඡේද මත පදනම් සබය සමඟ සාකච්ඡාවක්. එක් එක් අද්දැකීම සලකා බැලීමෙන් පසු ඉන් ඉගෙනගත් පාඩම් ගැන පැවසීමට සබයට ආරාධනා කරන්න.
විනා. 10: “ප්‍රීතිය ගෙන දෙන කාර්යයක්!” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. දියුණුවක් ලබන ආකාරයෙන් බයිබල් පාඩමක් පැවැත්වීමෙන් ලබා ඇති ප්‍රීතිය ගැන කෙටියෙන් පැවසීමට ප්‍රචාරකයෙකුව සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න.
ගීතිකා අංක 75 සහ යාච්ඤාව