සැප්තැම්බර් 6න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
සැප්තැම්බර් 6න් පටන්ගන්නා සතිය
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: 2 රාජාවලිය 12-15
අංක 1: 2 රාජාවලිය 13:1-11
අංක 2: දෙවිගේ බලය අපට ලැබෙන මාර්ග
අංක 3: දෛවය: අපගේ ජීවිතය කලින් තීරණය කර නැත (13අ බයිබල් විෂයන් )
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: නව ලොව පරිවර්තනයෙහි “ආත්මය” යන වචනය භාවිත නොකිරීමට හේතු. නවලොව පරිවර්තනය 2052-2053 දක්වා පිටුවල ඇති 4වන කොටසෙහි කරුණු මත පදනම් කතාවක්.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: විශ්වාසවන්තව යෙහෝවා දෙවිට වසර ගණනාවක් සේවය කර ඇති ආදර්ශවත් ප්‍රචාරකයෙකුව හෝ දෙදෙනෙකුව සම්මුඛ සාකච්ඡාවට කැඳවන්න. දේවසේවයේ යෑමට පටන්ගත් මුල් කාලයේ සිට මේ දක්වා සිදු වී තිබෙන වෙනස්කම් මොනවාද? සභාවේ හා ලොව පුරා දේශනා කිරීමේ හා ඉගැන්වීමේ කටයුතු වර්ධනය වී තිබෙන්නේ කොහොමද? ශුභාරංචිය ප්‍රකාශ කරන්නෙක් ලෙස දියුණු වීමට සංවිධානයෙන් ලැබී තිබෙන උපකාර මොනවාද?