අප කළ සේවය
ජනවාරි මාසයේ ඉදිරිපත් කිරීම වුණේ බයිබලයේ ඉගැන්වීම් පොතයි. ඒ මාසයේදී පොත් 4,406ක් බෙදාහැර තිබුණා. එය වාර්තාවක්! එහි ප්‍රතිඵලයක් හැටියට බයිබල් පාඩම් වැඩි වෙයි කියා අප සිතනවා. ප්‍රචාරකයන්ගේද සියයට හතරක වැඩි වීමක් ඒ මාසයේදී දකින්න තිබුණා. සියලුදෙනාම අස්වැන්න නෙළීමෙහි කාර්යබහුලව සිටීම විශාල සතුටක්!