අප්‍රියෙල් 19න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අප්‍රියෙල් 19න් පටන්ගන්නා සතිය
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: 1 සාමුවෙල් 23-25
අංක. 1: 1 සාමුවෙල් 23:1-12
අංක. 2: ගැලවීම: “අපිට ගැලවීම ලැබිලා” යන ප්‍රකාශය ශුද්ධ ලියවිල්ලට පටහැනිය (7ආ බයිබල් විෂයන්)
අංක. 3: ත්‍යාගශීලී වීම ආශීර්වාදයක් වීමට හේතුව (හිතෝ. 11:25)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 166
විනා. 5: නිවේදන.
විනා. 15: “ඔබව නිරීක්ෂණය කිරීමෙන් අන් අය ඉගෙනගන්නේ කුමක්ද?” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්.
විනා. 15: “ප්‍රශ්න පෙට්ටිය.” සබය සමඟ සාකච්ඡාවක්. සඳහන් කර ඇති බයිබල් පද කියවා සාකච්ඡා කරන්න.
ගීතිකා අංක 174