නොවැම්බර් 30න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
නොවැම්බර් 30න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 139
□ සභා බයිබල් පාඩම:
□ දිව්යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: ද්විතීය කතාව 32-34
අංක. 1: ද්විතීය කතාව 32:1-21
අංක. 2: ‘යෙහෝවා දෙවිගේ මහත් දවස’ යනු කුමක්ද? (ශෙප. 1:14)
අංක. 3: අපේ සහෝදර සහෝදරියන් කවුද? (lr 43 පරි.)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 134
විනා. 5: නිවේදන.
විනා. 10: දෙසැම්බර් මාසයේ ඉදිරිපත් කිරීම. පවුලක් වශයෙන් ගෙයින් ගෙට සේවයේදී එම මාසයේ ඉදිරිපත් කිරීම කරන ආකාරය සූදානම් වන විදිහ නිරූපණය කරන්න. මුලින්ම පවුලේ මූලිකයා තමන් සූදානම් කරගත් ඉදිරිපත් කිරීම පවුලේ අයට නිරූපණය කරයි. ඉන්පසු පවුලේ වෙනත් කෙනෙක් තමන්ගේ ඉදිරිපත් කිරීම නිරූපණය කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙයි.
විනා. 10: “අපි සැමවිටම සාක්ෂිකරුවන්.” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්.
විනා. 10: ප්රශ්න පෙට්ටිය. සබය සමඟ සාකච්ඡාවක්.
ගීතිකා අංක 3