ඔක්තෝබර් 26න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ඔක්තෝබර් 26න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 200
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: ද්විතීය කතාව 11-13
දිව්‍යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 67
විනා. 5: නිවේදන.
විනා. 10: මුරටැඹ සහ පිබිදෙව්! ඉදිරිපත් කිරීමට සූදානම් වන්න. මෙය කතාවක්. අලුත් සඟරාවල අඩංගු දේ කෙටියෙන් සලකා බලමින් ප්‍රදේශයට ගැළපෙන ලිපි පෙන්වා දෙන්න. දේවසේවයට සූදානම් වීම සඳහා දරුවෙකුට දෙමාපියෙකු උදව් කරන අයුරු නිරූපණය කරන්න. දෙදෙනා එක්ව ලිපියක් තෝරාගෙන ඇසිය යුතු ප්‍රශ්නයක් ගැන සිතා ඊට අදාළ බයිබල් පදයක්ද තෝරාගනියි. ඉන්පසු දරුවා ඉදිරිපත් කිරීම කරයි. සම්මාදම් කිරීමේ සැලැස්ම ගැනත් සඳහන් කරයි.
විනා. 10: බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු. සබය සමඟ සාකච්ඡාවක්. ප්‍රදේශයට වඩාත් යෝග්‍ය කුමන පරිච්ඡේදද කියා සබයෙන් විමසන්න. පොත ඉදිරිපත් කරද්දී ඔවුන් යොදාගත්තේ කුමන ප්රශ්නය, පින්තූරය හෝ බයිබල් පදයද? ඉදිරිපත් කිරීමක් නිරූපණය කරන්න.
විනා. 10: ප්‍රශ්න පෙට්ටිය. සබය සමඟ සාකච්ඡාවක්. බයිබල් පද කියවා සාකච්ඡා කරන්න.
ගීතිකා අංක 70