ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 10/09 2 පි.
  • අප කළ සේවය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප කළ සේවය
  • 2009 අපගේ රාජ්‍ය සේවාව
2009 අපගේ රාජ්‍ය සේවාව
km 10/09 2 පි.

අප කළ සේවය

ජූනි මාසයේදී ප්‍රචාරකයන් 3,949ක් වාර්තා කළා. ඔවුන්ගෙන් 300ක්ම ස්ථාවර පුරෝගාමීන්! ශ්‍රී ලංකාව පුරා තිබෙන සභා 83 සිටින ප්‍රචාරකයන් ඒ මාසයේදී සඟරා 85,057ක් බෙදාහැර බයිබල් පාඩම් 6,054ක්ද පවත්වා තිබෙනවා. එය මොන තරම් සතුටක්ද! දේවසේවයේදී හමු වන සෑම කෙනෙකුටම බයිබල් පාඩමක් කිරීමට ආරාධනා කරන්න. ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ඔබ දරන වෑයමට දෙවිගේ ආශීර්වාදය ඉල්ලා අපි යාච්ඤා කරනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න