ඔක්තෝබර් 19න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ඔක්තෝබර් 19න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 86
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: ද්විතීය කතාව 7-10
අංක 1: ද්විතීය කතාව 9:1-14
අංක 2: අපි යේසුස්ට ප්‍රේම කරන්න ඕනෑ ඇයි? (lr 38 පරි.)
අංක 3: ස්වර්ගය: ස්වර්ගයට යන්නේ 1,44,000ක් පමණි (43අ, බයිබලයේ 1703 පි.)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 44
විනා. 5: නිවේදන.
විනා. 15: පර්යේෂණය කිරීමෙන් දැනුම වර්ධනය වෙයි. සේවා පාසැල පොතේ 33වන පිටුවේ සිට 34වන පිටුවේ උපමාතෘකාව දක්වා තිබෙන කරුණු මත පදනම් කතාවක්. බයිබල් ශිෂ්‍යයෙකු සත්‍යය තේරුම්ගන්නත් තම විශ්වාසය ශක්තිමත් කරගන්නත් පර්යේෂණය කිරීම අවශ්‍යයි. එසේ කිරීමට නම් ප්‍රචාරකයන් වන අපි එය කරන ආකාරය ඔවුන්ට පෙන්වා දිය යුතුයි. ප්‍රචාරකයෙක් බයිබල් ශිෂ්‍යයෙකුට පර්යේෂණයෙහි වටිනාකම තේරුම්ගන්න උපකාර කරන ආකාරය නිරූපණය කරන්න.
විනා. 15: “දුරකථනය සාක්ෂි දැරීමට සාර්ථක ක්‍රමයක්.” සභාව සමඟ සාකච්ඡාවක්. ප්‍රචාරකයන් දෙදෙනෙකු ලවා දුරකථනය ඔස්සේ මාසයේ ඉදිරිපත් කිරීම කරන ආකාරය නිරූපණ දෙකකින් පෙන්වන්න.
ගීතිකා අංක 75