ඔක්තෝබර් 12න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ඔක්තෝබර් 12න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 110
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: ද්විතීය කතාව 4-6
අංක 1: ද්විතීය කතාව 4:15-28
අංක 2: යෙහෝවාව සහ ඔහුගේ පුතාව මතක තබාගැනීම (lr 37 පරි.)
අංක 3: ස්වල්පයක් වඩා හොඳයි කියා කිව හැක්කේ කුමක් සම්බන්ධයෙන්ද? (හිතෝ. 15:16)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 13
විනා. 5: නිවේදන.
විනා. 10: බයිබල් පාඩම් පැවැත්වීම. වර්ෂ 2007 ජනවාරි රාජ්‍ය සේවාවේ 5වන පිටුවේ 3-6 දක්වා ඡේදවල තිබෙන කරුණු මත පදනම් කතාවක්. අන් අයට සත්‍යය ඉගැන්වීමෙන් තමන් ලැබූ ප්‍රීතිය ගැන කෙටියෙන් පැවසීමට සබයට ආරාධනා කරන්න.
විනා. 10: ඔක්තෝබර් ඉදිරිපත් කිරීම. නිරූපණ දෙකක් ඇතුළත් කරන්න. එක නිරූපණයකදී නැවත බැලීමකට අඩිතාලම දමමින් ප්‍රශ්නයක් අසන අයුරුත් ඊළඟ නිරූපණයේදී මුල් හමු වීමේදීම බයිබල් පාඩමක් කරන අයුරුත් පෙන්වන්න. එක් එක් නිරූපණයෙන් පසුව ඉන් ඉගෙනගත් දෙය සබය සමඟ කෙටියෙන් සාකච්ඡා කරන්න.
විනා. 10: “ඕනෑම අවස්ථාවකදී සාක්ෂි දැරීමට ඔබ සූදානම්ද?” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 48