ඔක්තෝබර් 5න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ඔක්තෝබර් 5න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 173
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: ද්විතීය කතාව 1-3
අංක 1: ද්විතීය කතාව 2:1-15
අංක 2: පොළොව: කිසිදා විනාශයට හෝ ජනශුන්‍ය තත්වයකට පත් නොවෙයි (20ආ, බයිබලයේ 1696 පි.)
අංක 3: නැවත නැඟිටුවන්නේ කාවද? ඔවුන් ජීවත් වෙන්නේ කොහේද? (lr 36 පරි.)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 42
විනා. 5: නිවේදන.
විනා. 10: ඔබත් මේ ප්‍රශ්න ගැන කල්පනා කර තිබෙනවාද? සබය සමඟ සාකච්ඡාවක්. ඔබේ ප්‍රදේශයේ සාර්ථක වුණේ මෙම පත්‍රිකාවේ කුමන ප්‍රශ්නද කියා සබයෙන් විමසන්න. බයිබල් පාඩමක් පටන්ගැනීමට මෙම පත්‍රිකාව යොදාගත හැකි ආකාරය නිරූපණය කරන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: වෙනත් භාෂාවක් කතා කරන අයට දේශනා කරන්න. සබය සමඟ සාකච්ඡාවක්. සියලු ජාතීන්ට අයත් ජනයාට ශුභාරංචි යන පොත් පිංචයේ 2වන පිටුවේ ඇති පියවර තුන සාකච්ඡා කර පොත් පිංචය යොදාගත හැකි අයුරු ප්‍රචාරකයෙකු ලවා නිරූපණය කරවන්න.
ගීතිකා අංක 100