සැප්තැම්බර් 21න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
සැප්තැම්බර් 21න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 69
□ සභා බයිබල් පාඩම:
□ දිව්යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: ගණන් කතාව 30-32
අංක 1: ගණන් කතාව 32:1-15
අංක 2: අපි මැරුණොත් මොනවාද වෙන්නේ ? (lr 34 පරි.)
අංක 3: නැවත නැඟිටීම: නැවත නැඟිටීම ලැබෙන්නේ ස්වර්ගයේ හෝ පොළොවේ ජීවත් වීමටය (15ආ, බයිබලයේ 1694 පි.)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 141
විනා. 5: නිවේදන.
විනා. 10: ඔක්තෝබර් 1 මුරටැඹ සහ ඔක්තෝබර් පිබිදෙව්! විශේෂ කලාපය ඉදිරිපත් කිරීමට සූදානම් වන්න. සඟරාවල ලිපි කෙටියෙන් සලකා බලන්න. පිබිදෙව්! විශේෂ කලාපයේ ප්රදේශයට ගැළපෙන ලිපි මොනවාද කියා සබයෙන් විමසන්න. දක්ෂ ලෙස සඟරා ඉදිරිපත් කිරීමේ අද්දැකීම් ඇති පුරෝගාමියෙකුව සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. ඔහු හෝ ඇය විශේෂ කලාපය ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරයි.
විනා. 10: කෙනෙක් ‘මං කැමති නැහැ’ කියා පවසන විට. බයිබල් සාකච්ඡාවන් ආරම්භ කර දිගටම පවත්වාගෙන යා හැකි අයුරු නම් පොත්පිංචයේ 8වන පිටුව මත පදනම් සාකච්ඡාවක්. එහි ඇති යෝජනා එකක් හෝ දෙකක් නිරූපණය කිරීමට සලස්වන්න.
විනා. 10: “බයිබලයට හුරු වෙන්න.” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 107