ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 7/09 4 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2009 අපගේ රාජ්‍ය සේවාව
2009 අපගේ රාජ්‍ය සේවාව
km 7/09 4 පි.

නිවේදන

◼ ජූලි සහ අගෝස්තු: සභා පොත් පත් තොගයේ තිබෙන පිටු 32කින් යුත් ඕනෑම විවරණිකාවක්. සැප්තැම්බර්: බයිබලයේ ඉගැන්වීම් පොත ඉදිරිපත් කරන්න. මුල් හමු වීමේදීම බයිබල් පාඩමක් කරන ආකාරය කර පෙන්වන්න. ඔක්තෝබර්: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. උනන්දුවක් දක්වයි නම් ඔබත් මේ ප්‍රශ්න ගැන කල්පනා කර තිබෙනවාද නමැති පත්‍රිකාව ඉදිරිපත් කර එහි තොරතුරු සාකච්ඡා කරන්න. බයිබල් පාඩමක් පටන්ගැනීමට උත්සාහ කරන්න. නිතරම සේවයේ යෙදෙන්නේ නැති ප්‍රදේශවල සේවය කරන විට සඟරා සමඟ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ඔවුහු කවරහුද? ඔවුන්ගේ විශ්වාසයන් මොනවාද? නමැති විවරණිකාවත් ඉදිරිපත් කරන්න. නොවැම්බර්: බයිබලයේ ඉගැන්වීම් පොත. දැනටමත් මේ පොත ගෙවැසියන් ළඟ තිබෙනවා නම් යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ඔවුහු කවරහුද? ඔවුන්ගේ විශ්වාසයන් මොනවාද? නමැති විවරණිකාව ඉදිරිපත් කරන්න.

◼ අගෝස්තු මාසයේ සම්පූර්ණ සති අන්ත පහක් තිබෙන නිසා එය උපකාරික පුරෝගාමි සේවය කිරීමට කදිම මාසයක්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න