අගෝස්තු 3න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අගෝස්තු 3න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 198
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: ගණන් කතාව 4-6
අංක 1: ගණන් කතාව 4:1-16
අංක 2: කීකරු වෙන්නේ කාටදැයි දැනගන්නේ කොහොමද? (lr 28 පරි.)
අංක 3: ජීවිතය: කීකරු මිනිසුන් සඳහා සදාකාල ජීවනය සහතික කර තිබේ (11අ, බයිබලයේ 1692 පි.)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 166
විනා. 5: නිවේදන.
විනා. 10: ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයකට ගොස් හෝ කලාතුරකින් සේවය කරන ප්‍රදේශයක සේවය කළ ප්‍රචාරකයන් දෙදෙනෙක්ව හෝ තුන්දෙනෙක්ව සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. කලින් තිබූ බිය ජය ගත්තේ කොහොමද? ඔවුන්ගේ වෑයමට දෙවි ආශීර්වාද කළේ කොහොමද? සේවයේදී ලැබූ අද්දැකීමක් කෙටියෙන් පවසන්න හෝ නිරූපණය කරන්න කියා දිරිගන්වන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: ගුරුවරයෙකු ලෙස දියුණු වීමේදී යෙහෝවා මත රඳා සිටින්න. සේවා පාසැල පොතේ 56වන පිටුවේ සිට 57වන පිටුවේ 2වන ඡේදය පදනම්ව සබය සමඟ කරන සාකච්ඡාවක්.
ගීතිකා අංක 171