අප කළ සේවය
මාර්තු මාසයේදී 449දෙනෙක් උපකාරික පුරෝගාමි සේවයේ යෙදුණා. පුරෝගාමීන් ඇතුළු සියලුදෙනා ඒ මාසයේදී පොත් 3,651ක් බෙදාහැර තිබූ අතර ඉන් වැඩි ප්‍රමාණයක් බයිබල් ඉගැන්වීම් පොත් බව ස්ථිරයි. ඒ මාසයේදී පැවැත්වූ බයිබල් පාඩම් සංඛ්‍යාව වන 6,356 අලුත් වාර්තාවක්!