ජූලි 6න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූලි 6න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 109
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: ලෙවී කතාව 17-20
අංක 1: ලෙවී කතාව 19:1-18
අංක 2: ජීවිතය: ස්වර්ගික ජීවිතයක් ලැබෙන්නේ ක්‍රිස්තුස්ගේ ශරීරයට අයත් වූවන්ට පමණි (11ආ, බයිබලයේ 1693 පි.)
අංක 3: කවදාවත් හොරෙක් වෙන්න එපා! (lr 24 පරි.)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 13
විනා. 5: නිවේදන.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: වැඩිමහල්ලන් හෝ සභා සේවකයන් දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. මෙම යහපත් සේවය සඳහා ඉදිරිපත් වීමට ඔවුන් තුළ පෙලඹීමක් ඇති කළේ කුමක්ද? (1 තිමෝ. 3:1-9) ඔවුන් අන් අයගෙන් ලැබුවේ මොන වගේ දිරිගැන්වීම් හා උපකාරද? අද්දකින ආශීර්වාද මොනවාද?
විනා. 10: රාජ්‍යයට මුල් තැන දෙන්න අන් අයට උපකාර කිරීම. සේවා පාසැල පොතේ 281වන පිටුවේ තොරතුරු පදනම් කරගත් කතාවක්.
ගීතිකා අංක 43