ජූනි 15න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූනි 15න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 175
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: ලෙවී කතාව 6-9
අංක 1: ලෙවී කතාව 8:1-17
අංක 2: ආගම: තම ආගම වැරදි බව ඔප්පු වූවොත් එය වෙනස් කිරීම අත්‍යවශ්‍යය (4ඇ, බයිබලයේ 1691 පි.)
අංක 3: අපි බොරු කියන්න හොඳ නැත්තේ ඇයි? (lr 22 පරි.)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 25
විනා. 5: නිවේදන.
විනා. 10: ශුභාරංචිය දේශනා කරන්න. සේවා පාසැල පොතේ 279වන පිටුවේ 1-4 දක්වා ඡේද පදනම් කරගෙන ඉදිරිපත් කරන කතාවක්.
විනා. 10: කෙනෙක් ‘මම පිළිගන්නේ පරිණාමවාදය’ කියා පැවසුවොත්. මැවුම්කරු පොතේ 10-16 දක්වා පිටු (gE04 7/8 20-22 පි.) පදනම් කරගෙන සබය සමඟ කරන සාකච්ඡාවක්. ‘දෙවි මිනිසාව නිර්මාණය කළේ පරිණාමය මගින්’ කියා පවසන අයට පිළිතුරු දෙන ආකාරය නිරූපණය කරන්න.
විනා. 10: “ශිෂ්‍යයා ගැන සිතා සූදානම් වෙන්න.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 68