අප කළ සේවය
දෙසැම්බර් මාසයේ ප්‍රචාරකයන් 4,454දෙනෙක් වාර්තා කළා. දැනට ශ්‍රී ලංකාවේ සභා 82ක් තිබෙන අතර ඒ මාසයේදී බයිබල් පාඩම් 5,447ක් වාර්තා වුණා. මෙයින් පෙනී යන්නේ ඉදිරි මාසවලදී බයිබල් පාඩම් වැඩි කරගැනීමට හැකියාවක් තිබෙන බවයි. ඒ සඳහා දිගටම වෑයම් කරන්න. අපි ‘ශුභාරංචිය ගැන හොඳ සාක්ෂියක් දීමට’ දරන උත්සාහයට දෙවිගේ අශීර්වාද ලැබෙනවා නිසැකයි.—ක්‍රියා 20:24.