අප්රියෙල් 27න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අප්රියෙල් 27න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 122
□ සභා බයිබල් පාඩම:
□ දිව්යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: නික්මයාම 19-22
දිව්යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 195
විනා. 5: නිවේදන.
විනා. 5: ප්රශ්න පෙට්ටිය සලකා බලන්න.
විනා. 25: “භෝජන සංග්රහයට ආරාධනා!” සභා ලේකම් විසින් මෙහෙයවයි. සමුළුව පවත්වන දිනයන් සඳහන් කරන්න. “දිස්ත්රික් සමුළු සිහිගැන්වීම්” යන කොටසද සලකා බලන්න. හත්වන ඡේදය සාකච්ඡා කරන විට 2008 මාර්තු අපගේ රාජ්ය සේවාවේ ප්රශ්න පෙට්ටියේ ඇති තොරතුරු කෙටියෙන් සලකා බලන්න.
ගීතිකා අංක 55