මාර්තු 9න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මාර්තු 9න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 202
□ සභා බයිබල් පාඩම:
□ දිව්යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: උත්පත්ති 40-42
අංක 1: උත්පත්ති 40:1-15
අංක 2: වරදට පොලඹවන දේවලට අපි විරුද්ධ වෙමු (lr 9 පරි.)
අංක 3: නිතරම තමන් හරියයි සිතීමේ උගුලට හසු නොවන්න
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 41
විනා. 5: සභා නිවේදන. සඟරා ඉදිරිපත් කළ ආකාරය හා ලැබුණු ප්රතිඵල පිළිබඳව අද්දැකීම් එකක් හෝ දෙකක් සභාවෙන් විමසන්න.
විනා. 15: අන් අය ඔබෙන් යම් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින විටදී. සේවා පාසැල පොතේ 177වන පිටුවේ උපමාතෘකාවට අදාළ කොටස මත පදනම්ව කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. අපේ විශ්වාසයන් ගැන ප්රශ්නයක් අසන සෙසු සේවකයෙකුට හෝ පාසැලේ මිතුරෙකුට හෝ පිළිතුරු දෙන අයුරු ප්රචාරකයෙක් ලවා නිරූපණය කරවන්න. ප්රචාරකයා සන්සුන්ව “මෘදුකමින් හා ගැඹුරු ගෞරවයෙන් යුක්තව” පිළිතුරු දෙයි.—1 පේතෘ. 3:15.
විනා. 15: “සිහි කිරීමට හොඳින් සූදානම්ව සිටින්න.” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්. සිහි කිරීම සඳහා කර ඇති සභා සැලසුම් කෙටියෙන් පැහැදිලි කරන්න.
ගීතිකා අංක 192