පෙබරවාරි 2න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
පෙබරවාරි 2න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 136
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: උත්පත්ති 21-24
අංක 1: උත්පත්ති 22:1-18
අංක 2: ‘මේ මගේ පුතා’ (lr 5 පරි.)
අංක 3: අන් අය කෙරෙහි දක්වන ප්‍රේමය තවත් පුළුල් කරගත හැක්කේ කෙසේද? (2 කොරි. 6:11-13)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 220
විනා. 5:සභා නිවේදන. ජනවාරි මාසයේ සේවා වාර්තා දැමීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: සංවාදයට බාධා කරන්නෝ. බයිබල් සාකච්ඡාවන් ආරම්භ කර දිගටම පවත්වාගෙන යා හැකි අයුරු නමැති පොත් පිංචයේ 7-16 දක්වා පිටු යොදාගෙන කෙටි හැඳින්වීමක් කළ පසු අපේ බලප්‍රදේශයේදී හමු වන සංවාදවලට බාධා කරන්නන්ට ප්‍රතිචාරය දැක්විය හැකි ආකාරය නිරූපණය කරන්න.
විනා. 10: බයිබලය කෙරෙහි විශ්වාසයක් නොමැති අයට උපකාර කරන්න. සියලුම ජනයා සඳහා පොතක් නමැති විවරණිකාවේ 22-30 දක්වා පිටු පදනම් කරගත් සබය සමඟ කරන සාකච්ඡාවක්. බයිබලය පිළිබඳ ඉදිරිපත් කරන විරුද්ධ මතවලට පිළිතුරු දිය හැකි ආකාරය සාකච්ඡා කරන්න. ඔබේ බලප්‍රදේශයේ පොදුවේ පැන නඟින එවැනි මතයකට නිසි ආකාරයට පිළිතුරු දෙන අන්දම නිරූපණය කරන්න.
ගීතිකා අංක 23