ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 1/09 4 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2009 අපගේ රාජ්‍ය සේවාව
2009 අපගේ රාජ්‍ය සේවාව
km 1/09 4 පි.

නිවේදන

◼ ජනවාරි: බයිබලයේ ඉගැන්වීම් පොත. දැනටමත් මේ පොත ගෙවැසියන් ළඟ තිබෙනවා නම් දැනුම හෝ 1992ට පෙර මුද්‍රණය කර තිබෙන වෙනත් පොතක් ඉදිරිපත් කරන්න. පෙබරවාරි: පහත සඳහන් පොත් තිබේ නම් ඒවා ඉදිරිපත් කරන්න. පවුලේ සන්තෝෂයට රහස, මැවුම්කරු හෝ දැනුම පොත. මාර්තු: බයිබලයේ ඉගැන්වීම් පොත. බයිබල් පාඩම් පටන්ගැනීමට වෑයම් කරන්න. අප්‍රියෙල් සහ මැයි: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. සිහි කිරීම ඇතුළු වෙනත් විශේෂ අවස්ථාවලට පැමිණි අයව නැවත හමු වීමට යන විට බයිබලයේ ඉගැන්වීම් පොත ඉදිරිපත් කරන්න. මෙහි අරමුණ විය යුත්තේ බයිබල් පාඩමක් පටන්ගැනීමයි.

◼ මාර්තු මාසයේ පටන් චාරිකා අවේක්ෂක ඉදිරිපත් කරන නව ප්‍රසිද්ධ කථාවේ තේමාව වන්නේ “ලෝකයේ සිහින කෙරෙහි නොව දෙවිගේ පොරොන්දු කෙරෙහි විශ්වාසය ශක්තිමත් කරගන්න” යන්නයි.

◼ මේ අවුරුද්දේ සිහි කිරීම පවත්වනු ලබන්නේ අප්‍රියෙල් 9වන බ්‍රහස්පතින්දා හිරු බැස යෑමෙන් පසුවයි. සභාවන් මේ සඳහා කටයුතු පිළියෙල කළ යුතුයි. සෑම සභාවක්ම සිහි කිරීම වෙන වෙනම පැවැත්වීමට වෑයම් කළ යුතුයි. නමුත් සභාවන් කිහිපයක් එකම රාජ්‍ය ශාලාව භාවිත කරන විට සභාවකට හෝ කිහිපයකට ඒ සඳහා වෙනත් ස්ථානයක් තෝරාගැනීමට සිදු විය හැකියි. එකම රාජ්‍ය ශාලාවේ සිහි කිරීම සඳහා සභාවන් දෙකක් රැස් වෙනවා නම් වැඩසටහන් දෙක අතර විනාඩි 40කවත් කාල පරතරයක් තබාගන්න කියා යෝජනා කරන්න කැමතියි. එයින් සහෝදරයන්ට ආශ්‍රය කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලැබෙයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න