ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 10/05 7 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2005 අපගේ රාජ්‍ය සේවාව
2005 අපගේ රාජ්‍ය සේවාව
km 10/05 7 පි.

නිවේදන

◼ ඔක්තෝබර් මාසයේදී බෙදා දෙන පොත් පත්: යෙහෝවාගේ සාක්ෂිකරුවෝ—ඔවුහු කවරහුද? ඔවුන් විශ්වාස කරන්නේ මොනවාද? විවරණිකාව සමඟ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ පිළිතුරු දෙති පත්‍රිකාව හා මුරටැඹ සහ පිබිදෙව්! කලාප ඉදිරිපත් කරන්න. සභා බොහොමයක මෙම විවරණිකාවේ පිටපත් සහ පත්‍රිකා ඇති තරම් තිබේ. උනන්දුව දක්වන ඕනෑම අයෙකුට ප්‍රයෝජන ගත හැකි පරිද්දෙන් මේවා බෙදා හැරිය යුතුයි. සැලකිල්ලට ගන්න: ඔක්තෝබර් 1වන සෙනසුරාදා සහ 2වන ඉරිදා විශේෂ සඟරා දවස් ලෙස නම් කර ඇත. මුරටැඹ සහ පිබිදෙව්! සඟරා සමඟින් යෙහෝවාගේ සාක්ෂිකරුවෝ යන විවරණිකාව සහ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ පිළිතුරු දෙති යන පත්‍රිකාව බෙදා හැරීමට නියමිතයි. නොවැම්බර්: උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු යන පොත බෙදා හැරේ. තමන්ට දරුවන් නැතැයි කියා ගෙවැසියා පවසන්නේ නම්, දැනුම පොත හෝ බයිබලය ගැන තවත් දැනගන්න ඔබ කැමතිද? යන පත්‍රිකාව බෙදා දෙන්න. දෙසැම්බර්: මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා පොත බෙදා හැරේ. සුදුසු අවස්ථාවලදී, නව ලොව පරිවර්තනයේ ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලි අඩංගු සිංහල බයිබලය බෙදා දෙන්න. ජනවාරි: සෝදිසියෙන් සිටින්න! විවරණිකාව බෙදා හරින්න. උනන්දුව දක්වන කෙනෙක් නම්, බයිබල් පාඩමක් පටන්ගැනීමට උත්සාහ කරන්න.

◼ ඔක්තෝබර් මාසයේ සති අන්ත පහක් තිබෙන නිසා, උපකාරික පුරෝගාමි සේවය කිරීමට එය කදිම මාසයකි.

◼ මෙම අපගේ රාජ්‍ය සේවාව සමඟ එන “2006 වසර සඳහා දිව්‍යාණ්ඩු සේවා පාසැල් වැඩ සටහන” යන අතිරේකය පරෙස්සම් කර තබාගන්න. මෙය 2006 වසර පුරා පාසැලේදී ප්‍රයෝජනයට ගැනේ.

◼ වර්ෂ 2006 අප්‍රියෙල් 17න් පටන් ගන්නා සතියේ පටන්, අපි සභා පොත් පාඩමේදී පාඩම් කරන්නේ

බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම් ගනිමු යන පොතයි. සභාවන් කලින්ම තමන්ට අවශ්‍ය පිටපත් ලබා ගත යුතුයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න