පටුන
2013 පෙබරවාරි 15
© 2013 Watch Tower Bible and Tract Society of Pennsylvania. සියලුම හිමිකම් ඇවිරිණ.
පාඩම් කලාපය
අප්‍රියෙල් 1-7, 2013
3වන පිටුව • ගීතිකා: 69, 28
අප්‍රියෙල් 8-14, 2013
8වන පිටුව • ගීතිකා: 22, 75
අප්‍රියෙල් 15-21, 2013
17වන පිටුව • ගීතිකා: 133, 16
අප්‍රියෙල් 22-28, 2013
ජීවිතයේ වටිනාම දේ දෙවි ලබා දෙන ගෞරවයයි!
25වන පිටුව • ගීතිකා: 15, 61
පාඩම් ලිපි
▪ මේ අපේ උරුමයයි!
▪ අපේ උරුමය අගය කරමු
මේ ලිපි දෙකේ, යෙහෝවා දෙවිගේ සෙනඟට අයිති උරුමයේ විශේෂ දේවල් ගැන සාකච්ඡා කරනවා. දෙවි බයිබලය ආරක්ෂා කරපු විදිහ, තම නාමය පාවිච්චි කිරීමට උදව් කරපු විදිහ සහ බොරු ඉගැන්වීම්වලින් අපිව නිදහස් කිරීමට සත්‍යය ආරක්ෂා කරපු විදිහ ගැන අපි ඉගෙනගන්න යනවා.
▪ යෙහෝවා දෙවි දෙන ආරක්ෂාව
සෙකරියා 14:4හි සඳහන් නිම්නය මොකක්ද කියලත් අපි ඒ නිම්නයේ රැඳිලා ඉන්න ඕනෙ ඇයි කියලත් මේ ලිපියේ පැහැදිලි කරනවා. ඒ වගේම සෙකරියා 14:8හි සඳහන් “ජීවනදායක වතුර” කියන්නේ මොකක්ද සහ ඒ වතුර බීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැනත් එහි විස්තර කරනවා.
▪ ජීවිතයේ වටිනාම දේ දෙවි ලබා දෙන ගෞරවයයි!
යෙහෝවා දෙවි දෙන ගෞරවය අපිට ලබාගන්න පුළුවන් කොහොමද කියලත් ඒක ලබාගැනීමට බාධා වෙන දේවල් මොනවද කියලත් අපි දිගටම දෙවිගේ ගෞරවය ලැබීමට උත්සාහ කිරීම අනිත් අයට උපකාරයක් වෙන්නේ කොහොමද කියලත් මේ ලිපියෙන් දැනගන්න.
වෙනත් ලිපි
13 ප්‍රීටෝරියානු බළඇණියට පාවුල් සාක්ෂි දරයි
කවරය: තැනින් තැනට ගිහින් ජීවත් වන හිම්බා ගෝත්‍රික කාන්තාවකට නැමීබියාවේ ප්‍රචාරකයෙක් දේශනා කරනවා. හිම්බා කාන්තාවන් හිසකෙස්වලටත් සමටත්, ගල් කුඩු කරලා හදපු රතු පාටට හුරු මිශ්‍රණයක් ගානවා
නැමීබියාව
ජනගහනය
23,73,000
ප්‍රචාරකයන්
2,040
බයිබල් පාඩම්
4,192