ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w12 9/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • පාඩම් ලිපි
  • පාඩම් ලිපිවල අරමුණ
  • වෙනත් ලිපි
2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w12 9/15 1-2 පි.

පටුන

2012 සැප්තැම්බර් 15

© 2012 Watch Tower Bible and Tract Society of Pennsylvania. සියලුම හිමිකම් ඇවිරිණ.

පාඩම් කලාපය

පාඩම් ලිපි

ඔක්තෝබර් 22-28, 2012

පාරාදීසයට ඇතුල් වීමට පෙර

3වන පිටුව • ගීතිකා: 133, 132

ඔක්තෝබර් 29, 2012–නොවැම්බර් 4, 2012

දහස් අවුරුදු පාලනයෙන් පසුවත් සාමය

8වන පිටුව • ගීතිකා: 55, 134

නොවැම්බර් 5-11, 2012

යෙහෝවා දෙවි හා යේසුස් මෙන් ඉවසන්න

18වන පිටුව • ගීතිකා: 35, 90

නොවැම්බර් 12-18, 2012

“ඔබ ඒ දවසවත් පැයවත් දන්නේ නැහැ”

23වන පිටුව • ගීතිකා: 43, 92

නොවැම්බර් 19-25, 2012

දෙවිගේ සෙනඟට ප්‍රීතිමත් අවස්ථාවක් වන සමුළු

28වන පිටුව • ගීතිකා: 119, 118

පාඩම් ලිපිවල අරමුණ

පාඩම් ලිපි 1, 2 3-12 පිටු

ළඟදීම මිනිස් වර්ගයාට නොසිතූ සිදුවීම්වලට මුහුණ දෙන්න සිදු වෙයි. ඉන් සිදුවීම් පහක් සාතන්ගේ ලෝකයේ වැටීමටත් ඉතුරු සිදුවීම් පහ පාරාදීසයේ පිහිටුවීමටත් සම්බන්ධයි. මනසේ තබාගත යුතු ඒ සිදුවීම් දහය ගැන මේ ලිපි දෙකේ සඳහන් වෙනවා.

පාඩම් ලිපි 3 18-22 පිටු

පාරාදීස පොළොව එන්න කලින් මේ දුෂ්ට සමාජයේ විනාශය සිදු විය යුතුයි. ඒ ගැන ඔබ බලාගෙන සිටින්නේ මාස කීපයක සිට වුණත් අවුරුදු කීපයක් තිස්සේ වුණත් ඉවසීම තිබීම අවශ්‍ය ඇයි? අපේ ඉවසීම වර්ධනය කරගන්න මේ ලිපිය උදව් වෙනවා.

පාඩම් ලිපි 4 23-27 පිටු

මේ දුෂ්ට සමාජය විනාශ වන තුරු දෙවිගේ සෑම සේවකයෙක්ම මහත් උනන්දුවෙන් බලාගෙන සිටිනවා. මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ දවස හා වෙලාව නොදැන සිටීම අපට ප්‍රයෝජනවත් වන පැති ගැනයි.

පාඩම් ලිපි 5 28-32 පිටු

සමුළු, නිර්මල නමස්කාරයේ විශේෂ අංගයක්. එදා සහ අද පවත්වා ඇති සමුළු කිහිපයක් ගැනත් ඒවාට සහභාගි වීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැනත් මේ ලිපියෙන් සලකා බලනවා.

වෙනත් ලිපි

13 දෙවිගේ ප්‍රේමයට සාක්ෂියක් වන පාසැල්

මුල් පිටුව: සෑමදෙනාටම දේශනා කරන්න පිලිපීනයේ සිටින සාක්ෂිකරුවන් උත්සාහ කරයි. මෙහි දකින්නේ උතුරු ලූසෝන්හි ත්‍රිරෝද රථයක ඉන්න කෙනෙකුට දේශනා කරන ආකාරයයි

පිලිපීනය

ප්‍රචාරකයන්

1,77,635

ස්ථාවර පුරෝගාමීන්

29,699

2011 වසරේදී බව්තීස්ම වූ ගණන

8,586

පරිවර්තනය භාෂා

21කට

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න