ඔබව හමු වෙන්න කෙනෙක් පැමිණෙනවාට ඔබ කැමතිද?
මේ ලෝකය ප්‍රශ්න ගැටලුවලින් පිරී තිබුණත් ඔබට සන්තෝෂයෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒ සඳහා බයිබලය ගැනත් දෙවිගේ රාජ්‍යය ගැනත් මිනිසුන් වෙනුවෙන් දෙවිගේ අරමුණ කුමක්ද යන්න ගැනත් නිවැරදි දැනුම ලබාගැනීම අත්‍යවශ්‍යයි. ඒ ගැන පහදා දෙන්න කෙනෙක් ඔබේ නිවසට පැමිණෙනවාට ඔබ කැමති නම් හෝ වැඩි විස්තර දැනගැනීමට කැමති www.jw.org/si නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වෙබ් අඩවියට පිවිසෙන්න.