ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 3/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සතියට නියමිත පාඩම් ලිපි:
  • පාඩම් ලිපිවල අරමුණ
  • මෙම කලාපයේ:
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 3/15 1-2 පි.

පටුන

2009 මාර්තු 15

පාඩම් කලාපය

සතියට නියමිත පාඩම් ලිපි:

මැයි 4-10, 2009

ත්‍යාගය ලබාගැනීමට අපත් උනන්දු වෙමු

11වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 222, 15

මැයි 11-17, 2009

සෝදිසියෙන් සිටින්න!

15වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 199, 129

මැයි 18-24, 2009

යෙහෝවා දෙවි අපගේ ප්‍රශංසාව ලැබීමට වටිනවා

20වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 136, 169

මැයි 25-31, 2009

ධර්මිෂ්ඨයන් සදාකල්ම දෙවිට ප්‍රශංසා කරයි

24වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 48, 165

පාඩම් ලිපිවල අරමුණ

පාඩම් ලිපි 1, 2 පිටු 11-19

දෙවි අපට ලබා දෙන ත්‍යාගය කෙරෙහි සම්පූර්ණ අවධානය යොමු කිරීම වැදගත් වන්නේ ඇයි කියා මෙම ලිපි දෙකෙහි සාකච්ඡා කරනවා. එමෙන්ම ඉදිරියේදී සිදුවීමට නියමිත පුදුමාකාර දේවල් සම්බන්ධයෙන් සෝදිසියෙන් සිටින්නේ කෙසේද කියාත් මෙහි සාකච්ඡා කරනවා.

පාඩම් ලිපි 3, 4 පිටු 20-28

මෙම ලිපි දෙකෙහි සාකච්ඡා කරන්නේ ගීතාවලිය පොතේ සඳහන් 111 සහ 112වන ගීතිකායි. ඒවා එකිනෙකට සම්බන්ධයි.ගීතාවලිය 111වන ගීතිකාවේ සඳහන් වන්නේ දෙවිගේ ශ්‍රේෂ්ඨ ක්‍රියා හා ගුණාංගයි. එමෙන්ම ගීතාවලිය 112වන ගීතිකාවෙන් අප ඉගෙනගන්නේ දෙවිට ගරුබියෙන් සේවය කිරීමට හා ඔහුගේ ගුණාංග අනුකරණය කිරීමට දෙවිගේ ශ්‍රේෂ්ඨ ක්‍රියා අපව පොලඹවන ආකාරය ගැනයි.

මෙම කලාපයේ:

‘යෙහෝවා දෙවිගේ දූතයා ඔවුන් වටා කඳවුරු බඳියි’

3වන පිටුව

යෙහෝවා දෙවිව කිසිදා අමතක කරන්න එපා!

6වන පිටුව

විඳදරාගනිමින් ශුභාරංචිය ප්‍රකාශ කරන්න ඔබට හැක්කේ කෙසේද?

29වන පිටුව

පාඨකයන්ගෙන් ප්‍රශ්න

32වන පිටුව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න