ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w03 12/15 31 පි.
  • 2003 මුරටැඹ සඳහා විෂය සූචිය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 2003 මුරටැඹ සඳහා විෂය සූචිය
  • 2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • ක්‍රිස්තියානි ජීවිතය සහ ගුණාංග
  • බයිබලය
  • ජීවිත කතා
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • ප්‍රධාන පාඩම් ලිපි
  • යෙහෝවා
  • යෙහෝවාගේ සාක්ෂිකරුවෝ
  • යේසුස් ක්‍රිස්තුස්
  • විවිධ
2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w03 12/15 31 පි.

2003 මුරටැඹ සඳහා විෂය සූචිය

ලිපිය පළ වූ කලාපය මෙහි දක්වා ඇත

ක්‍රිස්තියානි ජීවිතය සහ ගුණාංග

උපා නැණ පාවිච්චි කිරීම, 8/1

එපා ඉඩ දෙන්න දරුවාගේ සිත අයාලේ යන්න! 2/15

“ඔබට නොමිලේ ලැබුණේය. නොමිලේ දෙන්න,” 8/1

දීමේ ස්වභාවය වර්ධනය කරන්න, 11/1

දෙවිව සතුටු කරවන දීම, 6/1

“ධෛර්යවත් වන්න! මම ලෝකයෙන් ජයගත්තෙමි,” 3/15

නිරවුල්ව සිතන්න, නැණවත්ව ක්‍රියා කරන්න, 7/15

“ප්‍රඥාවන්තයාගේ නීතිය” (හිතෝ 13), 9/15

ප්‍රේමය, 7/1

බයිබල් නීතියක් සැමවිටම අවශ්‍යද? 12/1

මගේ දරුවා පාසැල් යා යුතුද? 3/15

මහලු අයව ඉතා අගේ කොට සලකන්න, 9/1

‘යහපත් තැනැත්තා දෙවිගේ අනුමැතිය ලබයි’ (හිතෝ 12), 1/15

යෙහෝවා ඔබ කරන දේ සැලකිල්ලට ගන්නවාද? 5/1

යෙහෝවාව ඕනෑකමින් සෙවීම, 8/15

යෞවනයෙනි, ඔබ ආත්මිකව ප්‍රගතියක් ලබමින් සිටිනවාද? 4/1

යෞවනයෙනි, යෙහෝවාට ඔබින ලෙස ගමන් කරන්න, 10/15

වෙනස් වන තත්වයන්ගෙන් උපරිම ප්‍රයෝජන නෙළාගැනීම, 3/1

“සභා මධ්‍යයෙහි” යෙහෝවාට ප්‍රශංසා කරන්න, 9/1

‘සැබෑව කියන තොල්’ (හිතෝ 12), 3/15

සෑහීමට පත්වීම, 6/1

ස්ථිරව සිටින්න, 5/15

හික්මවීමේ අරමුණ අවබෝධ කරගැනීම, 10/1

බයිබලය

සමාජයේ නිහතමානි පුරුෂයෝ පරිවර්තනය කරති (ටහීටියානු), 7/1

හරියාකාරව සත්‍යතාවේ වචනය හසුරුවන්න, 1/1

ජීවිත කතා

අන් අයට සේවය කිරීමෙන් වේදනාව සැහැල්ලු වේ (ජේ. ආරියාස්), 7/1

කරුණාවට ප්‍රේම කළ මොහු (එම්. හෙන්ෂල්), 8/15

කුඩා කාලයේ පටන් යෙහෝවා මට ඉගැන්වුවා (ආර්. ඒබ්‍රහම්සන්), 11/1

ගිනි උදුනක පරීක්ෂා කරනු ලැබ (පී. යානෝරීස්), 2/1

පළමුකොට රාජ්‍යය සෙවීමෙන් සුරක්ෂිතකමින් හා සතුටින් පිරි ජීවිතයක් (ජේ. සුනාල්), 3/1

මගේ ජීවිතය වෙනස් කළ පුංචි ලියුමක් (අයි. හොක්ස්ටන්බක්), 1/1

‘මම යෙහෝවාට ආපසු කුමක් දෙම්ද?’(එම්. කෙරාසීනිස්), 12/1

යෙහෝවා තමන්ගේ දෙවි කොටගත් තැනැත්තා ප්‍රීතිමත්ය (ටී. ඩීඩර්), 8/1

යෙහෝවා යටහතුන්ව ඇදගනියි (ඒ. කොෂිනො), 10/1

යෙහෝවා හැම වෙලාවෙම අපිව බලාගන්නවා (ඉ. ම්සැන්ගා), 9/1

වචනයෙන් කියාගන්න බැරි තරම් ප්‍රීතියක්! (ආර්. වෝල්වර්ක්), 6/1

සමස්ත ලෝක දිව්‍ය අධ්‍යාපනයට මගේ දායකත්වය (ආර්. නිස්බට්), 4/1

පාඨකයන්ගෙන් ප්‍රශ්න

“අපගෙන් කෙනෙකු” (උත් 3:22), 10/15

‘උපදේශක දැකීම,’ ‘පිටුපසින් හඬක් ඇසීම,’ (යෙසා 30:20, 21), 2/15

උපන් මාසයට නියමිත මැණික්, 11/15

එලියාගේ ආත්මයෙන් “දෙගුණයක්” (2රාජා 2:9), 11/1

එසකියෙල් ගොළුව සිටියාද? (එස 24:27; 33:22), 12/1

කටහඬවල් ඇසේ නම් භූත බලපෑමට හසු වෙලාද? 5/1

“තමන් තුළ ජීවනය ඇතිව සිටීම” (යොහ 5:26; 6:53, NW), 9/15

දෙවිගේ කැමැත්ත ස්වර්ගයෙහි ඉටු වී තිබුණාද? (මතෙ 6:10), 12/15

දුර්වල සෞඛ්‍ය තත්වයක පසු වන ආලේප ලත් ක්‍රිස්තියානියෙකුට සිහි කිරීමට පැමිණිය නොහැකි විටක, 3/15

පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසේදී සිදු කළ බව්තීස්මයෙන් කැප කිරීම සංකේතවත් වීද? 5/15

බහුභාර්යා සේවනය පිළිබඳ ප්‍රමිතිය වෙනස් වෙලාද? 8/1

මනස කියවීමට සාතන්ට හැකිද? 6/15

මළවුන් උදෙසා බව්තීස්මය (1කොරි 15:29), 10/1

“යම් පමණ වරක්” (1කොරි 11:25, 26), 1/1

ලිංගික දූෂණයකට ලක්වීමට සිදු වන විට මොරගැසිය යුත්තේ මන්ද? 2/1

විවාහ මංගල්‍යයකදී තෑගි දීම, 9/1

විවිධ පරිවර්තනවල ගීතාවලියේ අංකන ක්‍රමය වෙනස් වීමට හේතු, 4/1

සත්‍ය පවසන බවට උසාවියේදී දිවුරුම් දීම සුදුසුද? 1/15

සාතන්ට “මරණය ගෙන ඒමට බලය” තිබේද? (හෙබ්‍රෙ 2:14, NW), 7/1

සුරතල් සතෙකුගේ ජීවිතය නැති කිරීම වැරදිද? 6/1

ප්‍රධාන පාඩම් ලිපි

අපගේ අපක්ෂපාතී යෙහෝවා දෙවිව අනුකරණය කරන්න, 6/15

අප සෝදිසියෙන් සිටීම දැන් වඩාත් හදිසියි, 12/15

ආත්මය පවසන දෙයට සවන් දෙන්න! 5/15

ආත්මික සංවාද ගොඩනංවනසුලුය, 9/15

උත්සාහ කරන්න, යෙහෝවා බලන විදිහටම අන් අය දෙස බලන්න, 3/15

‘ඔබ අතර ප්‍රේමය ඇතුව සිටින්න,’ 2/1

ඔබ ‘නිසි ආකල්පයක් ඇතුව බලා සිටිනවාද?’ 7/15

ඔබට සැබවින්ම ශුභාරංචිය කෙරෙහි ඇදහිල්ල තිබේද? 1/15

ඔබේ ඇදහිල්ල කොතරම් ශක්තිමත්ද? 1/15

ඔබේ දැනුමට ආත්ම දමනය එකතු කරගන්න, 10/15

ඔබේ මුළු හදවතින්ම යෙහෝවා කෙරෙහි විශ්වාසය තබන්න, 3/1

ක්‍රිස්තුස් සභාවන්ට කතා කරයි, 5/15

ගෝලයන් සෑදීමේ අරමුණින් දේශනා කරන්න, 11/15

ත්‍යාගය දිනාගැනීමට ආත්ම දමනයෙන් යුතුව හැසිරෙන්න, 10/15

දෙවිට නමස්කාර කරන ඇදහිලිවන්ත ක්‍රිස්තියානි කාන්තාවෝ අනර්ඝය, 11/1

“දෙවි ප්‍රේමයය,” 7/1

‘දේවවචනය හරියාකාරව හසුරුවන්න,’ 11/15

ධර්මිෂ්ඨකමේ නාමයෙන් පීඩා විඳින්නෝ, 10/1

නිශ්චලව සිට යෙහෝවා දෙන ගැලවීම බලා සිටින්න! 6/1

නොකඩවා යාච්ඤා කළ යුත්තේ මන්ද? 9/15

පරීක්ෂා යටතේ විඳදරාගැනීම යෙහෝවාට ප්‍රශංසාව ගෙන දෙයි, 10/1

පෙරට වඩා වැඩියෙන් දැන් අවදිව සිටින්න, 1/1

“බලන්න! මේ අපේ දෙවිය,” 7/1

‘බොහෝ පල දරමින් සිටින්න,’ 2/1

“භය නොවන්න, ත්‍රස්ත නොවන්න,” 6/1

‘මාගේ වචනයෙහි පවතින්න,’ 2/1

මුල් ක්‍රිස්තියානීහු හා මෝසෙස්ගේ නීතිය, 3/15

මෘදුකම, අත්‍යවශ්‍ය වූ ක්‍රිස්තියානි ගුණාංගයකි, 4/1

යෙහෝවා අපෙන් බලාපොරොත්තු වන්නේ මොනවාද? (මීකා) 8/15

“යෙහෝවා කෙරෙහි අතිශයින් ප්‍රීතිමත් වන්න,” 12/1

‘යෙහෝවා කොහේද’ කියා ඔබ අසනවාද? 5/1

යෙහෝවාගේ දවස ළඟා වෙත්ම අප ජනයා දෙස බැලිය යුත්තේ කෙසේද? 7/15

යෙහෝවාගේ දවසට ඔබ සූදානමින් සිටින බව පෙන්වන්න, 12/15

යෙහෝවාගේ නාමයෙන් සදාකාලයටම ගමන් කරමු! (මීකා) 8/15

යෙහෝවාගේ සිත ප්‍රීතිමත් කරන යෞවනයෝ, 4/15

යෙහෝවාගේ සිත ප්‍රීතිමත් කළ කාන්තාවෝ, 11/1

යෙහෝවාගේ සේවකයන්ට සැබෑ බලාපොරොත්තුවක් තිබේ (මීකා), 8/15

යෙහෝවාව ඔබේ විශ්වාසය කරගන්න, 9/1

යෞවනයෙනි, යෙහෝවා ඔබේ වැඩ අමතක කරන්නේ නැහැ! 4/15

රාජ්‍ය පණිවිඩය පිළිගැනීමට අන් අයට උපකාර කරන්න, 11/15

විපත්ති කාලවලදී යෙහෝවා කෙරෙහි මුළුමනින්ම විශ්වාසය තබන්න, 9/1

“ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න!” 3/1

ශෝක වෙන අයට සැනසීම දෙන්න, 5/1

සත්‍යතාවේ දෙවිව අනුකරණය කිරීම, 8/1

සත්‍යතාවේ දෙවි වන යෙහෝවා, 8/1

සැබෑ සැනසීම සොයාගත හැක්කේ කොහෙන්ද? 5/1

“සියල්ලන් කෙරෙහි සියලු ආකාර මෘදුකම” පෙන්වන්න, 4/1

සියල්ලන් තුළ තිබෙන යහපත දැකීමට උත්සාහ කරන්න, 6/15

“සෝදිසියෙන් සිටින්න”! 1/1

“ස්තුතිවන්ත වන බව පෙන්වන්න,” 12/1

ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය අනුස්මරණය කළ යුත්තේ මන්ද? 2/15

ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයෙන් ඔබට අර්ථවත් වන්නේ කුමක්ද? 2/15

යෙහෝවා

ඇත්තටම තැකීමක් නැද්ද? 10/1

ඔබ කරන දේවල් සැලකිල්ලට ගන්නවාද? 5/1

දෙවිගෙන් අසන්නට ප්‍රශ්න, 5/1

දෙවිව විශ්වාස කළ යුත්තේ ඇයි, 12/1

සාමාන්‍ය ජනයා කෙරෙහි සැලකිල්ලක් දක්වයි, 4/15

හඳුනාගැනීමට වටී, 2/15

යෙහෝවාගේ සාක්ෂිකරුවෝ

අද්විතීය භාෂාවක් හසුරුවන කණ්ඩායමක් (කොරියාව), 6/15

අනාථ කඳවුරක ජීවත් වීම (ටැන්සානියාව), 2/15

ගිලියද් උපාධි පිරිනැමීම, 6/15, 12/15

ඝාතනය, අනුස්මරණය කෙරේ (හංගේරියාව), 1/15

චෙක් සමූහාණ්ඩුව, 8/1

ජාත්‍යන්තර සේවකයෝ (මෙක්සිකෝව), 5/1

“ජීවිතය සුන්දරයි!” 1/1

“ජ්වලිත රාජ්‍ය ප්‍රකාශකයෝ”සමුළු, 1/15

දිනදර්ශනය, 11/15

“දෙවිව මහිමවත් කරන්න” සමුළු, 3/1

දේශනා සේවයෙන් ලද සුවිශේෂි මතක සටහන් (මෙක්සිකෝව), 4/15

නොපසුබට උත්සාහයට ආශීර්වාද, 1/1

පවුලක් එක්සත් කළ සත්‍යය නමස්කාරය, 8/15

පීඩා, 3/1

පෙර සහ පසු, 1/15, 3/15, 5/15, 7/15, 9/15, 11/15

පෝලන්තය, 10/1

ප්‍රංශය, 12/1

බ්‍රසීලය (බිහිරි අය සිටින ක්ෂේත්‍රයක්), 2/1

යුක්රේනය, 10/1

යෞවනයන්ගේ සිත්ගත් වීඩියෝ පටයක්, 7/1

රුධිරයේ පරිශුද්ධභාවය රැකගැනීම සඳහා උපකාර (පිලිපීනය), 5/1

සාඕ තෝමේ හා ප්‍රින්සිප්, 10/15

සැබෑ නමස්කාරය සඳහා තිබෙන අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගනී (ආමේනියාව), 4/1

“සෑම යහපත් ක්‍රියාවක් සඳහාම සූදානම්ව,” 12/1

‘හදවතේ අඩුවක් පිරෙව්වා’ (යෙහෝවාට ළං වන්න පොත), 7/1

යේසුස් ක්‍රිස්තුස්

පවුල, 12/15

මිහිතලයේ ජීවත් වූවාද? 6/15

විවිධ

අත්තික්කා ගස, 5/15

අද කොහෙද? (නොප් සහ නෝ), 7/1

අධ්‍යාත්මික සාරධර්ම, 4/15

අන් අයගේ මතකයේ රැඳෙන්න කැමති කෙලෙසද? 8/15

අන් අයව අවශ්‍යමද? 7/15

අල්තාරයට නමස්කාරයේදී හිමි තැන, 2/15

අවංකකම, 2/1

ඇයි දෙවි දුක් විඳින්න ඉඩහරින්නේ? 1/1

උගරිට්—ඉපැරණි නගරය, 7/15

ඔවුහු පටු මාර්ගය සෙවූහ (එක්සත් සහෝදරයෝ), 12/15

කටාරම්, 12/1

කුරුල්ලන්ගෙන් අපට ඉගෙනගත හැකි පාඩම, 6/15

‘කෙවිටට පයින් ගැසීම’ (ක්‍රියා 26:14), 10/1

ටේෂන්—ක්‍රිස්තියානි ධර්මයට පක්ෂද විරුද්ධද? 5/15

තිබෙන්නේ එක ‘සත්‍යය සභාවක්’ පමණද? 9/1

තීරණ ගැනීම, 10/15

දිලිඳුකම, 3/15, 8/1

දිලිඳුන්ට උපකාරය, 9/1

නපුර ජයගෙන ඇද්ද? 1/15

නෝවාගේ සටහන් පොත, 5/15

පාරාදීස පොළොව, 11/15

ප්‍රේමණීය කරුණාව, 4/15

බයිබලයට පුළුවන් විවාහය සාර්ථක කරන්න, 9/15

බාරක්, 11/15

බෝවස් සහ රූත්ගේ විවාහය, 4/15

මාටින් ලූතර්, 9/15

“යහපත් හෘදය සාක්ෂියක් ඇතිව සිටින්න,” 5/1

යාකොබ්, 10/15

යුසීබියස්—“සභා ඉතිහාසයේ පුරෝගාමියෙක්ද?” 7/15

රැකියාව පිළිබඳව සමබර දෘෂ්ටියක්, 2/1

රැකියාවේ සුරක්ෂිතභාවය හා තෘප්තිය, 2/1

විශ්වාස කළ හැක්කේ කාවද? 11/1

සරණ සේවාව, 6/1

‘සාලමොන් මේ මලකට සමානව පැළඳ සිටියේ නැහැ,’ 6/1

සිහි කිරීම (අන්තිම සන්ධ්‍යා භෝජනය, ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය), 4/1

සුවඳ දුම් ඇල්ලීම, 6/1

හයවන ඇලෙක්සැන්ඩර් (පාප්), 6/15

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න