ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w02 12/15 31 පි.
  • 2002 මුරටැඹ සඳහා විෂය සූචිය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 2002 මුරටැඹ සඳහා විෂය සූචිය
  • 2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • ක්‍රිස්තියානි ජීවිතය සහ ගුණාංග
  • ජීවිත කතා
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • ප්‍රධාන පාඩම් ලිපි
  • බයිබලය
  • යෙහෝවා
  • යෙහෝවාගේ සාක්ෂිකරුවෝ
  • යේසුස් ක්‍රිස්තුස්
  • රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
  • විවිධ
2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w02 12/15 31 පි.

2002 මුරටැඹ සඳහා විෂය සූචිය

ලිපිය පළ වූ කලාපය මෙහි දක්වා ඇත

ක්‍රිස්තියානි ජීවිතය සහ ගුණාංග

අඛණ්ඩතාව, 8/15

අඛණ්ඩතාව අවංක අයට මාර්ගෝපදේශකයක් (හිතෝ 11), 5/15

ඉගැන්වීම බලපෑමෙන් යුක්තද? 7/1

ඊර්ෂ්‍යාව, 10/15

එකට රැස්වීම, 11/15

ඔබේ දෑත් සවි කරගන්න, 12/1

කල්පනා ශක්තිය, 8/15

කුමන අවංක වෑයමටද යෙහෝවාගේ ආශීර්වාද ලැබෙන්නේ? 8/1

“ගැළවීම අයිති යෙහෝවාටයි” (දේශානුරාගී උත්සව), 9/15

තනිකම, 3/15

‘දෙවිගේ රැළ බලාගනිමින්,’ 11/15

ධර්මිෂ්ඨකම වපුරා ප්‍රේමනීය කරුණාව කපාගන්න (හිතෝ 11), 7/15

පරීක්ෂාවන් දෙස අප බැලිය යුත්තේ කෙසේද? 9/1

පවුල් කවය තුළ සෙනෙහස, 12/15

පිටරටකදී දරුවන් ඇති දැඩි කිරීම, 10/15

පිරිසිදුකම, 2/1

“පුහුණුව ලබන්න,” 10/1

ප්‍රශංසාව, 11/1

‘මුළු සිතින්ම එකිනෙකාට සමාව දෙන්න,’ 9/1

යෙහෝවාගේ මාර්ගයන්හි ගමන් කිරීම, 7/1

යෙහෝවාට ප්‍රසන්න අයුරින් දවස් ගැණීම, 11/15

රහස්‍ය කාරණා, 6/15

‘වචනය දේශනා කිරීමෙන්’ සහනය ලැබේ, 1/15

වැඩිමහල්ලෙනි, අන්‍යයන්ව පුහුණු කරන්න, 1/1

සමාව ඉල්ලීම, 11/1

සංවේදනය, 4/15

සියලු ජාතීන්ට දෙවිගෙන් සාදර ඇරයුම්, 4/1

සුළඟින් මුවා වෙන ස්ථානයක්, 2/15

ජීවිත කතා

අපට නිවහනක් වූ මිෂනාරි පැවරුමක් (ඩී. වෝල්ඩ්‍රන්), 12/1

අපි අපේ පැවරුම අත්හැරියේ නැහැ (එච්. බෘඩ), 11/1

ආත්ම පරිත්‍යාගශීලී ස්වභාවයකින් සේවය කිරීම (ඩී. රෙන්ඩෙල්), 3/1

දරුවන් තුළ යෙහෝවා සඳහා ප්‍රේමයක් පැලපදියම් කිරීම (ඩබ්. මාට්සන්), 5/1

දේවභක්තික ජීවිතයක් ගත කිරීමෙන් ලද ආශීර්වාද (ඩබ්. අයිහිනෝරියා), 6/1

“මම කිසි දෙයක් වෙනස් කරන්නේ නැහැ!” (ජී. ඇලන්), 9/1

යුද්ධයෙන් පසු සිදු වූ වර්ධනයට හවුල් වීමේ වරප්‍රසාදය (එෆ්. හෝෆ්මාන්), 10/1

යෙහෝවා විඳදරාගැනීම අපට ඉගැන්නුවා (ඒ. ඇපස්ටොලීඩීස්), 2/1

යෙහෝවා “සාමාන්‍ය ඉක්මවූ බලය” දුන්නා (එච්. මාක්ස්), 1/1

ලෝක ව්‍යාප්ත සහෝදරත්වයෙන් ශක්තිය ලැබ (ටී. කාන්ගාලෙ), 7/1

වයසින් මුහුකුරා ගිය තෘප්තිමත් ජීවිතයක් (එම්. ස්මිත්), 8/1

පාඨකයන්ගෙන් ප්‍රශ්න

අවසාන පරීක්ෂණයේදී අතිවිශාල සංඛ්‍යාවක් නොමඟ යවනු ලැබේද? (එළි 20:8), 12/1

ඥාතීන් අතර සිදු වන විවාහයන්, 2/1

දිවි නසාගත් කෙනෙකුගේ අවමංගල්‍ය කතාවක් දීම සුදුසුද? 6/15

දුර්වල සෞඛ්‍යයක් හෝ දරුණු ආබාධයක් ඇති කෙනෙකුව ජලයේ ගිල්වීම අත්‍යවශ්‍යද? 6/1

දෙවිට වූ භාරයන් ඉටු කිරීමට සෑමවිටම බැඳී සිටිනවාද? 11/15

පල්ලියේ පැවැත්වෙන මංගල හෝ අවමංගල උත්සවයකට යෑම උචිතද? 5/15

බෙදුණු පවුලක සිටින දරුවන් පුහුණු කිරීම, 8/15

මරියාගේ අසම්පූර්ණත්වය යේසුස්ට බලපෑවාද? 3/15

“මහත් සමූහය” සේවය කරන මළුව (එළි 7:15), 5/1

යෙස්සේගේ පුත්‍රයන් ගණන (1සාමු 16:10, 11; 1ලේක 2:13-15), 9/15

යෙහෝවාගේ දයාව නිසා යුක්තිය ලිහිල් වේද? 3/1

“යේසුස්ගේ නාමයෙන්” යයි නොකියා යාච්ඤා කිරීම, 4/15

ලුසිෆර් (යෙසා 14:12, KJ), 9/15

‘ලේ වැගිරෙන තෙක් විරුද්ධව සිටියේ නැත’ යන්නෙහි අරුත (හෙබ්‍රෙ 12:4), 2/15

වෙනත් ආගමික ගොඩනැඟිල්ලක් රාජ්‍ය ශාලාවක් බවට පත් කිරීම? 10/15

සත්ව පූජාවක් ඔප්පු කළ යුතු බව ආබෙල් දැන සිටියාද? 8/1

සුළු මුදලකට වුවත් ඔට්ටු ඇල්ලීම වරදක්ද? 11/1

ස්ත්‍රියක් හිස් ආවරණයක් පළඳින්නේ කුමන අවස්ථාවලදීද? 7/15

ප්‍රධාන පාඩම් ලිපි

‘අන්‍යජාතීන් අතරේ ඔබේ හැසිරීම ඔබිනා ලෙස පවත්වාගන්න,’ 11/1

අන්තිම දවස්වල මධ්‍යස්ථව සිටින ක්‍රිස්තියානීහු, 11/1

අඳුර මකාලන දිව්‍ය ආලෝකය, 3/1

අවශ්‍යතා ඇති අයට ප්‍රේමනීය කරුණාව පෙන්වන්න, 5/15

අවසානය ළඟා වෙත්ම කීකරුකම වගා කරගන්න, 10/1

උතුම් ගුරුවරයාව අනුකරණය කරන්න, 9/1

උරෙන් උර ගැටී දීගටම සේවය කරන්න, 11/15

ඔබ ඉගෙනගෙන තිබෙන දේවල් දිගටම පිළිපදින්න, 9/15

ඔබේ විඳදරාගැනීමට දේවභක්තිය එකතු කරගන්න, 7/15

ඔවුන් දිගටම සත්‍යතාවෙහි ගමන් කරනවා, 7/15

ඔවුහු මාංසයේ උල් සමඟ සාර්ථකව කටයුතු කළෝය, 2/15

ඔහු “උපමාවක් නැතිව ඔවුන්ට කතා නොකළේය,” 9/1

‘ඔහු ඔබට ළං වන්නේය,’ 12/15

“කිසි කලක කිසිම මිනිසෙක් මේ වගේ නම් කතා කළේ නැත,” 9/1

ක්‍රිස්තියානි සදාචාරය ඉගෙනගෙන උගන්වන්න, 6/15

ක්‍රිස්තියානීන් නමස්කාර කරන්නේ ආත්මයෙන් සහ සත්‍යතාවෙන්ය, 7/15

ක්‍රිස්තියානීන්ට එකිනෙකාව අවශ්‍යයි, 11/15

ක්‍රිස්තුස් ඔහුගේ සභාවට නායකත්වය දෙයි, 3/15

ක්‍රිස්තුස්ගේ නායකත්වය ඔබ සලකන්නේ සැබෑ දෙයක් ලෙසද? 3/15

ගුරුවරුන් වීමට අපව සූදානම් කරවන පෞද්ගලික පාඩම, 12/1

‘දිගටම මා පසුපස එන්න,’ 8/15

දිව්‍ය ප්‍රතිපත්ති මගින් මඟ පෙන්වීම ලබන්න, 4/15

දිව්‍යමය අවශ්‍යතා සපුරාලීම යෙහෝවාව මහිමවත් කරයි, 5/1

දෙවි ප්‍රේම කරන අය අතර ඔබත් සිටිනවාද? 2/1

දෙවිගේ අධිකාරියට පක්ෂපාතව යටත් වන්න, 8/1

දෙවිගේ නීති අපට ප්‍රයෝජන ගෙන දෙයි, 4/15

‘දෙවිගේ මහිමාන්විත දේවලින්’ පෙලඹී, 8/1

දෙවිගේ වචනය උගන්වන්නන් ලෙස සහමුලින්ම සන්නාහ සන්නද්ධව සිටීම, 2/15

“දෙවිට ළං වෙන්න,” 12/15

දේවවචනය පෞද්ගලිකව අධ්‍යයනය කර තෘප්තිය ලබන්න, 12/1

නොනවත්වාම යහපත්කම විදහමින් සිටින්න, 1/15

බව්තීස්ම විය යුත්තේ මන්ද? 4/1

‘මම ඔබට ආදර්ශය තැබුවෙමි,’ 8/15

‘මාංසයේ උලක්’ සමඟ සාර්ථකව කටයුතු කිරීම, 2/15

“යක්ෂයාට විරුද්ධව සිටින්න,” 10/15

යහපත් ක්‍රියා සඳහා පවිත්‍ර කරන ලද සෙනඟක්, 6/1

යෙහෝවා ආලෝකයෙන් තම සෙනඟ අලංකාර කරයි, 7/1

යෙහෝවා ඔබ ගැන සලකයි, 10/15

යෙහෝවා කීකරු අයට ආශීර්වාද කර ආරක්ෂා කරයි, 10/1

යෙහෝවා යහපත්කමේ පරමාදර්ශය, 1/15

යෙහෝවාගේ තේජස ඔහුගේ සෙනඟ මත බබළයි, 7/1

යෙහෝවාගේ දවසින් බේරෙන්නේ කවුද? 5/1

යෙහෝවා ද්‍රෝහීන්ගේ ක්‍රියාවන් ද්වේෂ කරයි, 5/1

යෙහෝවාගේ ධර්මිෂ්ඨකමට ප්‍රිය කරමු, 6/1

යෙහෝවාගේ ප්‍රේමනීය කරුණාවෙන් ප්‍රයෝජන ගනිමු, 5/15

රජුන්ගේ ආදර්ශය අනුකරණය කරන්න, 6/15

ශුභාරංචිය ගෙන දෙන ආශීර්වාද, 1/1

“සත්‍යතාවේ ආත්මය” ඔබට ලැබී තිබේද? 2/1

සත්‍යය ඔබට කොතරම් අනර්ඝද? 3/1

‘සාමාන්‍යයට වඩා වැඩි අවධානයක් දෙන්න,’ 9/15

සැබෑ ක්‍රිස්තියානීන් සියලුදෙනාම එවැන්ජලිස්තවරුය, 1/1

ස්ථිර හදවතකින් යෙහෝවාට දිගටම සේවය කරන්න, 4/1

බයිබලය

අටවන හෙන්රි සහ බයිබලය, 1/1

නූතන ග්‍රීක් බයිබලය සම්පාදනයේදී ඇති වූ බාධා, 11/15

සෙප්ටූඅජින්ට්, 9/15

යෙහෝවා

දෙවි කවුද? 5/15

සැබෑ දෙවි වන යෙහෝවාව විශ්වාස කරන්න, 1/15

සෙප්ටූඅජින්ට්හි ටෙට්‍රාග්‍රැමටනය, 6/1

යෙහෝවාගේ සාක්ෂිකරුවෝ

‘අපේ ප්‍රේමය ගැඹුරු වෙලා’ (ජපානයේ ගිනි කන්ද), 3/1

“ඇයි මම ඔයගොල්ලන්ගේ මුදල් ආපහු දෙන්නේ,” 8/15

කපිතාන්වරයෙකුගේ මේසයේදී (ආර්. ජී. ස්මිත්), 12/1

කියවන්න ඉගෙනගැනීම (සොලොමන් දූපත්), 8/15

ගිලියද් උපාධි ප්‍රදානය, 6/15, 12/15

ජාත්‍යන්තර සමුළු 2003, 7/1

“දෙවිගේ වචනය උගන්වන්නෝ” දිස්ත්‍රික් සමුළු, 1/15

නවීන දින දිවි පිදූවෝ (ස්වීඩනය), 2/1

පදක්කමක් දිනාගත් රාජ්‍ය ශාලාව (ෆින්ලන්තය), 10/1

පියෙකුට පුතෙකුගෙන් උපකාර, 5/1

පිරිසිදු හෘදය සාක්ෂිය රැකගැනීමට දැරූ වෙහෙස, 2/15

පිලිපීන කඳුකරයේදී, 4/15

පුංචි වුණත් නුවණින් හපන්නු (දරුවන්ගේ සම්මාදම්), 2/1

ප්‍රබෝධවත් යෞවනයෝ, 9/15

බෝල්කන් දේශය (නව ලෝක පරිවර්තනය), 10/15

යහපත් ක්‍රියා මගින් දෙවිට ගෞරවය! (ඉතාලිය), 1/15

රසල්ගේ පොත් පත් අගය කළ දේවගැතියන්, 4/15

රාජ්‍ය ශාලා සෑමදෙනාටම විවෘතයි, 11/1

රැස්වීම්, 3/15

වාර්ෂික රැස්වීම 2001, 4/1

ව්‍යාප්ත කිරීමක අවශ්‍යතාවක් (රාජ්‍ය ශාලා), 5/15

සත්‍යයට ප්‍රේමයක් දක්වන යෞවනයෝ, 10/1

සදාචාරාත්මක මට්ටම ඉහළ දැමීමට වෙර දැරීමක් (මොසැම්බික්), 11/15

සැබෑ නමස්කාරයට අත හිත දෙන්නෝ (සම්මාදම්), 11/1

‘සියල්ලන්ටම යහපත්කම් කරමු,’ 7/15

යේසුස් ක්‍රිස්තුස්

යේසුස්ගේ උපත, 12/15

රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව

2/1, 4/1, 6/1, 8/1, 10/1, 11/1

විවිධ

අයිකොන් චිත්‍ර, 7/1

අසල්වැසියෝ, 9/1

ආගමික ස්ථාන අවශ්‍යද? 11/15

ආගම් මූල්‍යාධාර ලබාගත යුත්තේ කෙසේද? 12/1

ආබාධ නැති වේ, 5/1

ඇදහිල්ල හා තර්කණය එකිනෙකට බැඳී තිබේද? 4/1

“ඉතා ශ්‍රේෂ්ඨ ස්ත්‍රියක්” (රූත්), 6/15

ඉපැරණි ලෝකයක් විනාශ වුණා (ජලගැල්ම), 3/1

එම්බාම් කිරීම, 3/15

කඳු මුදුනක නගරයක්, 2/1

ක්ලෝවිස්ගේ බව්තීස්මය, 3/1

ටර්ටූලියන්, 5/15

දක්ෂ නායකත්වය, 3/15

“දැන් ඔයාට රිදෙන්න පුළුවන්,” 3/1

දේවප්‍රතිපත්ති ප්‍රයෝජනවත් විය හැක, 2/15

නාඳුනන දෙවි කෙනෙකුට පූජාසනයක්, 7/15

නිකොදේමුස්, 2/1

නිරාගින්න, 7/15

පක්ෂපාත විය යුත්තේ කාටද? 8/15

ප්‍රයෝජන රැසක් ඇති “කඳුළු සලන” ගසක්, 1/15

බයිසැන්තියානු පල්ලිය හා අධිරාජ්‍යය, 2/15

මරණය, 6/1

මරණය පිළිබඳ මිථ්‍යාවන්, 6/1

මාන කොකා උගන්වන පාඩම, 8/1

මිථ්‍යා විශ්වාස, 8/1

මිනිසාගේ ගැටලු, 6/15

මිසරයේ යස ඉසුරුවලට වඩා මහත් සම්පතක් (මෝසෙස්), 6/15

යෝග, 8/1

යෝෂුවා, 12/1

“රජ තුන් කට්ටුව,” 12/15

රැවටෙන්න එපා, 7/1

රෝම ඉතිහාසයෙන් පාඩමක් (ග්ලැඩියේටර් ප්‍රදර්ශන), 6/15

වරද කොතැනද? ඔබේද? ඔබේ ජානවලද? 6/1

වෙනස් ආකල්පයන් ඇති කරගත් සහෝදරයෝ (කායින් සහ ආබෙල්), 1/15

වොල්ඩෙන්සෙස්, 3/15

ෂාපාන් සහ පවුල, 12/15

සාතන් මිථ්‍යාවක්ද නැත්නම් දුෂ්ට පුද්ගලයෙක්ද? 10/15

“සාන්තුවරයන්,” 9/15

සැනසිල්ල අර්බුදකාරී ලෝකයක, 10/1

සැබෑ දෙවි කෙනෙකුව විශ්වාස කරන්න, 1/15

සැමට සම සේ සලකන සමාජයක් කවදාද? 1/1

සෑම කාරණයක්ම සැහැල්ලුවට ගත යුතුද? 10/1

සුරක්ෂිතභාවය රඳා ඇත්තේ කොහේද? 4/15

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න