ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w01 12/15 31 පි.
  • 2001 මුරටැඹ සඳහා විෂය සූචිය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 2001 මුරටැඹ සඳහා විෂය සූචිය
  • 2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • ක්‍රිස්තියානි ජීවිතය සහ ගුණාංග
  • ජීවිත කතා
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • ප්‍රධාන පාඩම් ලිපි
  • බයිබලය
  • යෙහෝවා
  • යෙහෝවාගේ සාක්ෂිකරුවෝ
  • යේසුස් ක්‍රිස්තුස්
  • රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
  • විවිධ
2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w01 12/15 31 පි.

2001 මුරටැඹ සඳහා විෂය සූචිය

මෙහි ලිපිය පළ වී ඇති කලාපය දක්වා ඇත

ක්‍රිස්තියානි ජීවිතය සහ ගුණාංග

අධෛර්යය වීම් මැද නොසැලී සිටින්න! 2/1

ආත්මික ප්‍රගතියට එල්ල වන බාධකවලින් ජයගැනීම, 8/1

ආත්මික හෘදයාබාධයක් වළක්වාගන්න, 12/1

‘ආශීර්වාද ලැබෙන්නේ ධර්මිෂ්ඨයන්ටය’ (හිතෝ 10), 7/15

ඇත්තටම ඔබ ඉවසිලිවන්ත කෙනෙක්ද? 7/15

‘ඇද නැති මාර්ගයක’ ගමන් කරන්න (හිතෝ 10), 9/15

ඔබව වරදවා වටහාගෙන ඇත්නම් . . . , 4/1

ඔබේ දරුවන්ගේ අවශ්‍යතා සපුරාලන්න, 12/15

ඔබේ පුරුදු, 8/1

කීකරුකම—ළමා වියේ ඉගෙනගත යුතු පාඩමක්, 4/1

කුහකකමට මුහුණ දීම, 11/15

“දිනන පිණිස දුවන්න,” 1/1

පක්ෂපාතකම, 10/1

‘ප්‍රඥාව දවස් වැඩි කරවයි’ (හිතෝ 9), 5/15

‘ප්‍රඥාව සොයාගන්න මනුෂ්‍යයා සන්තෝෂවත්ය’ (හිතෝ 8), 3/15

“ප්‍රස්තාව අල්ලාගන්න,” 5/1

බුද්ධිමත් තීරණ ගැනීම, 9/1

මව්පියන් නැති දරුවන්ව හා වැන්දඹුවන්ව බලාගැනීම, 6/15

යෙහෝවා කෙරෙහි විශ්වාසය ශක්තිමත් කරගන්න, 6/1

‘යෙහෝවා දෙන ආශීර්වාද පොහොසත් කරවයි,’ 11/1

වරද හෙළි කිරීම, 6/1

වැන්දඹුවන්ට උපකාර කිරීම, 5/1

සැකයන්, 7/1

සුචරිතය ලුහුබැඳීම, 1/15

හානිකර හැඟීම්වලින් යටපත් නොවීම, 4/15

හෘදය සාක්ෂිය රැකගන්න, 11/1

ළමා වියේ කටුක අද්දැකීම් බාධාවක් නොවෙයි, 4/15

ජීවිත කතා

අපි දෙන්නා සහයෝගයෙන් වැඩ කළා (එම්. බැරි), 4/1

අපි යෙහෝවාව සෝදිසි කර බැලුවා (පී. ස්ක්‍රයිබ්නර්), 7/1

අහිමි වීමක් මැද ප්‍රීතියෙන් සහ තුති පුදමින් (එන්. පෝට), 6/1

ඔහු “අන්තිමය දක්වා ස්ථිරව” සිටියේය (එල්. ස්වින්ගල්), 7/1

නොපැතූ පැතුමන් පිරි ජීවිතය (ඊ. සහ එච්. බ්‍රේව්රිජ්), 10/1

පීඩා මැද පවා මුළු හදින් සේවයේ යෙදී (ආර්. ලෝසානෝ), 1/1

මගේ සේවය අවශ්‍ය කොතැනටද එතැනට මම ගියා (ජේ. බෙරී), 2/1

මාව ශක්තිමත් කළේ යෙහෝවායි (එෆ්. ලී), 3/1

මැදපෙරදිගෙහි බැබළෙන ආත්මික ආලෝකය (එන්. සැලම්), 9/1

යෙහෝවාගේ ඇරයුම් පිළිගැනීම (එම්. සනාඩි), 12/1

යෙහෝවාගේ මඟෙහි දිගටම රැඳීම (එල්. වැලන්ටිනෝ), 5/1

යෙහෝවාගේ සේවය තුළ හිමි වූ අමිල ජීවිතය (ආර්. කර්සන්), 11/1

“යෙහෝවා මට පුදුම විදිහට ආශීර්වාද කරලා තියෙනවා!” (කේ. ක්ලයින්), 5/1

සොඳුරු මතකයන්ට තුති පුදන්න වචන මදි! (ඩී. කේන්), 8/1

පාඨකයන්ගෙන් ප්‍රශ්න

“අති ශුද්ධස්ථානය” ආලේප කරන ලද්දේ කවදාද? (දානි 9:24), 5/15

“අහස” බහු වචනයෙන් (2පේතෘ 3:13, NW) හා ඒක වචනයෙන් (එළි 21:1), 6/15

“ආත්මයෙන්” නමස්කාර කරනවා කීමෙන් අදහස් කරන දේ (යොහ 4:24), 9/15

ආබ්‍රහම් සමඟ ගිවිසුමක් කළේ ඌර්හිද හාරාන්හිද? 11/1

ක්‍රිස්තියානි භාර්යාව සහ ආගමික නිවාඩු හා බැඳි ක්‍රියාකාරකම්, 12/15

ගිවිසුම් පෙට්ටියේ පොලු දෙක (1රාජා 8:8), 10/15

‘නීති විරෝධී රූප වැඳීම්’ (1පේතෘ 4:3, NW), 7/15

පරිගණක මෘදුකාංග වැඩසටහන් පිටපත් කිරීම, 2/15

යෙහෝවාගේ විශ්‍රාමස්ථානයට ඇතුල් වීම (හෙබ්‍රෙ 4:9-11), 10/1

යෝබ් පීඩා විඳි කාලය කොතරම් දීර්ඝ වීද? 8/15

රන් රූපයට නමස්කාර කිරීම හා බැඳි පරීක්ෂණය සිදු වන විට දානියෙල් සිටියේ කොහෙද? (දානි 3), 8/1

වැඩිමහල්ලන්ට වරද හෙළි කළ යුත්තේ මන්ද? 6/1

සභා ඇසුරෙන් කපාහැරිය අය උදෙසා යාච්ඤා කිරීම නුසුදුසුද? (යෙරෙ 7:16), 12/1

සර්පයා අදහස් හුවමාරු කරගත්තේ කෙසේද? 11/15

සියල්ල යේසුස් “උදෙසා” මවා තිබේ? (කොලො 1:16), 9/1

ප්‍රධාන පාඩම් ලිපි

අත්නෑර අස්වැන්න නෙළීමෙහි හවුල් වන්න, 7/15

අදෘශ්‍යමාන තැනැත්තා දකින්නාක් මෙන් ස්ථිරව සිටින්න! 6/15

අපව පොහොසත් කරවන යෙහෝවාගේ ආශීර්වාද, 9/15

අපේ දවස් ගණින්න යෙහෝවා අපට උගන්වයි, 11/15

අපේ සිත් පාලනය කිරීමට ක්‍රිස්තුස්ගේ සමාදානයට හැක්කේ කෙසේද? 9/1

අමතක කරන අසන්නන් බවට පත් නොවන්න, 6/15

අවසන් ජයග්‍රහණය කරා පියනැඟීම, 6/1

ආත්මය කෙරෙහි සිත යොමු කරමින් ජීවත් වන්න! 3/15

ආත්මිකව ශක්තිමත් පවුලක් ගොඩනැඟීම, 5/15

ආබ්‍රහම්ගේ ආදර්ශවත් ඇදහිල්ල, 8/15

ආබ්‍රහම්ට සමාන ඇදහිල්ලක් ඔබටත්! 8/15

ආලෝකයට ප්‍රිය කරන අය ලබන ගැළවීම, 3/1

ආලෝකයෙහි ගමන් කරන අය ලබන ප්‍රීතිය, 3/1

ඔබ ජීවත් වන්නේ ඔබේ කැපවීමට එකඟවද? 2/1

ඔබට ‘හරි වැරැද්ද නිශ්චය කරගත’ හැකිද? 8/1

ඔබේ දරුවන් පුහුණු කිරීමේදී යෙහෝවාව අනුකරණය කරන්න, 10/1

ඔබේ දියුණුව දකින්නට සලස්වන්න, 8/1

ඔබේ ප්‍රේමය තවත් පුළුල් කළ හැකිද? 1/1

ඔබේ හදවත රැකගන්න, 10/15

දිව්‍යාණ්ඩුමය පත්වීමක් ලබන අවේක්ෂකයෝ සහ උපස්ථායක සේවකයෝ, 1/15

දීමෙන් ලැබෙන සතුට භුක්ති විඳින්න! 7/1

‘දෙවි අපේ පක්ෂයෙහි සිටිනවා නම්, අපට විරුද්ධ වන්නේ කවුද?’ 6/1

දෙවිගේ පුදුම ක්‍රියාවලට අවධානය දෙන්න, 4/15

දෙවිගේ ප්‍රේමයෙන් අපව වෙන් කරන්නේ කවුද? 10/15

දෙවි මෙන් ඔබටත් ප්‍රීතිය භුක්ති විඳිය හැකියි, 5/1

“නාස්තිකාර” පුත්‍රයෙකුට උපකාර කිරීමට ඔබට හැක්කේ කෙසේද? 10/1

පීඩනයෙන් සහනය ලැබීමට ප්‍රායෝගික පිළියමක්, 12/15

ප්‍රීතියෙන් අස්වැන්න නෙළන ගොවීන් අතර ඔබත් සිටිනවාද? 7/15

ප්‍රේමයෙන් වැඩෙන්න, 1/1

බලන්න! දෙවිගේ පුදුම ක්‍රියා, 4/15

‘බොහෝ ඉවසිලිවන්තකම පැළඳගන්න,’ 11/1

මහත් ක්‍රියා කරන යෙහෝවාව පසසන්න, 5/15

“මාගෙන් ඉගෙනගන්න,” 12/15

මිනිස් දුර්වලකම් ජයගැනීම, 3/15

යහපත කිරීම අත් නොහරින්න, 8/15

යෙහෝවා අපේ රක්ෂස්ථානයයි, 11/15

යෙහෝවාගේ ආශීර්වාද ඔබ කරා පැමිණෙනු ඇද්ද? 9/15

යෙහෝවාගේ උදහස් දවසට කලින් ඔහුව සොයන්න, 2/15

යෙහෝවාගේ නැවත පිහිටෙවූ සෙනඟ ලොව පුරා ඔහුට ප්‍රශංසාව ගෙන දෙයි, 2/15

“යෙහෝවාගේ වචනය දිගටම වර්ධනය විය,” 4/1

යෙහෝවාගේ විනිශ්චය දවස ළඟයි! 2/15

යෙහෝවාගේ සංවිධානය සමඟ කරට කර ගමන් කිරීම, 1/15

යෙහෝවාට දිගටම ප්‍රීතියෙන් සේවය කරන්න, 5/1

යෙහෝවාට ප්‍රිය හදවතක් ඇති කරගනිමු, 10/15

යෙහෝවාට භයව ඔහුගේ ආඥා පවත්වන්න, 12/1

යෙහෝවාට භය වන පිණිස ඔබේ හෘදය ගොඩනඟා ගන්න, 12/1

යෙහෝවා බොහෝ ඉවසිලිවන්ත දෙවි කෙනෙකි, 11/1

යෙහෝවා සපයන දැනුම ගැන ප්‍රීති වන්න, 7/1

විවාහ කලත්‍රයෙක් තෝරාගැනීමට දෙවිගෙන් මඟ පෙන්වීම, 5/15

සත්‍යය ඔබේම වස්තුවක් කරගෙන තිබෙනවාද? 2/1

‘සාමය සොයමින් එය ලුහුබඳින්න,’ 9/1

සැබෑ ක්‍රිස්තියානි ධර්මය බලවත් ලෙස වර්ධනය වෙයි, 4/1

බයිබලය

අධ්‍යයනය කිරීමට හේතු, 7/1

නව ලෝක පරිවර්තනය අගය කෙරේ, 11/15

බයිබලය තනි වෙළුමක් ලෙස, 5/1

බයිබලය තේරුම්ගැනීම, 7/1

මළ මුහුදේ ලියවිලි, 2/15

සිරිල් සහ මෙතෝඩියස්—පරිවර්තකයෝ, 3/1

යෙහෝවා

‘යෙහෝවා දෙන ආශීර්වාද පොහොසත් කරවයි,’ 11/1

විශ්වාසය ශක්තිමත් කරගැනීම, 6/1

යෙහෝවාගේ සාක්ෂිකරුවෝ

2000 වාර්ෂික රැස්වීම, 1/15

අන්‍යයන්ට සරණ වීම (යුද සරණාගතයන්), 4/15

අපේ උපරිමය අපි කරනවා! (මිෂනාරිවරුන්), 10/15

“අලුත් වැඩක එළිදැක්මක්” (ඡායාරූප නාට්‍යය), 1/15

“ආගමට දිනයක්” (පෝලන්ත පාසැලක), 11/1

‘ආගමික නිදහස වෙනුවෙන් සාක්ෂිකරුවන්ට තුති පුදමු,’ 5/15

ඇදහිල්ල පරීක්ෂාවට ලක් වෙද්දී තනි වූයේ නැත (රුධිරය), 4/15

ඇන්ඩීස් කඳුවැටියේ ජීවන දිය දහරා, 10/15

ඔබට තෝරාගත හැකි හොඳම ජීවිත මඟ? (බෙතෙල් සේවය), 3/15

කෙන්යාව, 2/15

ගිලියද් උපාධි පිරිනැමීම, 6/15, 12/15

දෘෂ්ටි විශේෂඥයෙක් බීජයක් වපුරයි (යුක්‍රේනය, ඊශ්‍රායලය), 2/1

“දෙවිගේ වචනය පිළිපදින්නෝ” සමුළු, 1/15

“දේවරාජ්‍යයේදී අපි යළි හමු වෙමු” (එෆ්. ඩ්‍රෝස්ග්), 11/15

නාට්සි පීඩාවලින් ජය ලබයි, 3/15

පාලක මණ්ඩලය හා නීතික සංස්ථා, 1/15

ප්‍රංශය, 8/15, 9/1

මෘගයන් මෙන් සිටි අප . . . , 9/1

යෞවන අයට උපකාර කිරීම, 7/15

විශිෂ්ටතා සම්මානය (කොංගෝ [කිංශාසා]), 8/15

සමුළු—සහෝදරත්වය තහවුරු කරයි, 9/15

ෆෙඩරල් ආණ්ඩුක්‍රම අධිකරණයේදී ලද ජයග්‍රහණය (ජර්මනිය), 8/15

යේසුස් ක්‍රිස්තුස්

නැවත නැඟිටීම, 3/15

“යේසුස් ගළවයි!”—ඒ කෙසේද? 11/15

සැබෑ යේසුස්, 12/15

රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව

2/1, 4/1, 5/1, 6/1, 8/1, 10/1, 12/1

විවිධ

අනතුරු බහුල ලොවක සුරැකිව, 2/1

අමරණීය ආත්මයක් ඇද්ද? 7/15

ආත්මික පාරාදීසය, 3/1

‘ඇසේ ආලේප කිරීමට අඳුන්,’ 12/15

ඉඳි ගස හා බැඳි පාඩම, 10/1

“ඔබගේ ආලෝකයෙන් අපි ආලෝකය දකින්නෙමු,” 12/1

ඔබටත් සැබෑ ඇදහිල්ලක්! 10/1

‘ඔබේ පෙකණියට සනීපයක්,’ 2/1

ඔරිගන්ගේ ඉගැන්වීම් සභාවට බලපෑවේ කෙලෙසද? 7/15

කාගේ ප්‍රමිතිද විශ්වාස කළ හැක්කේ? 6/1

කෘතගුණ දැක්වීමෙන් ප්‍රීතිය, 9/1

තුරුණු වියේ සාර්ථකත්වයට අත්වැලක්, 8/15

දුක් වේදනා, 5/15

දෙවි හා පා නැඟූ ඒනොක්, 9/15

නෝවාගේ ඇදහිල්ල මගින් ලෝකය හෙළා දැකිණි, 11/15

පාවුල් සහනාධාර ලැබෙන්න සලස්වයි, 3/15

ඵරිසිවරු සහ සද්දුසිවරු, 2/15

“බලන්න! මහත් සමූහය!” 5/15

බාධක හමුවේ නොසැලී සිටින්නෝ, 7/1

භූත ආත්මයන්ගේ පිහිට පැතීම, 5/1

‘මම සීසර්ගේ විනිශ්චය ඉල්ලමි,’ 12/15

මරණින් පසු ජීවිතයක් ඇද්ද? 7/15

“මහජන සෞඛ්‍යය අනතුරේ හෙළන සැඟවුණු රකුසෙක්” (අන්තර්ජාලයේ කාමුක කෘති), 4/15

මිනිසුන්ව එක්සත් කළ හැකි යමක් ඇද්ද? 9/15

මුදල් පිළිබඳව සමබර දෘෂ්ටියක්, 6/15

යක්ෂයා, 9/1

යුද්ධයේ තුවාල, 1/1

රනටත් වඩා අගනා යමක්, 8/1

රන් අණ ප්‍රායෝගිකද? 12/1

රාජ්‍යයේ ශුභාරංචිය, 4/1

රුධිරය රහිත සැත්කම්, 3/1

වඩා යහපත් ලොවක් බිහි කිරීමට හැකිද? 10/15

වන සම්පත වනසන්නෝ, 11/1

විශ්වාසයන්ට පදනමක්, 8/1

සතුට, 3/1

සභා පියවරු—සත්‍යයට පක්ෂ වූවෝද? 4/15

සැබෑ වටිනාකමක් ඇත්තේ කුමකද? 9/15

සිතියන්වරු, 11/15

හස්මෝනියන්වරු, 6/15

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න