1999 මුරටැඹ සඳහා විෂය සූචිය
ලිපිය පළ වී ඇති කලාපයේ දිනය අඟවනු ලැබේ
ඔවුන් යෙහෝවාගේ කැමැත්ත කළා
අසීරුතා හමුවේ පාවුල් ජයගනියි, 5/1
නිර්මල නමස්කාරයේ අභිවෘද්ධියට ස්වේච්ඡා පඬුරක්, 11/1
බෙහෙවින් විපාකදායී බැහැදැකීමක් (ෂෙබාහි බිසව), 7/1
මරියා “යහපත් කොටස” තෝරාගනියි, 9/1
ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා නිහතමානී ක්‍රියාවක් සිදු කරයි (යේසුස්), 3/1
සමාව දීමේ ක්‍රියාවක් (යෝසෙප්), 1/1
ක්‍රිස්තියානි ජීවිතය සහ ගුණාංග
අදහස් හුවමාරුව—සාර්ථක විවාහයකට යතුරක්, 7/15
අධෛර්යය, 11/15
අනුන් ඔබේ උපදෙස් භාරගන්නවාද? 1/15
ආත්මික දුර්වලතාවක් හඳුනාගෙන එය ජයගැනීම, 4/15
ඔබගේ ශක්තිය දුර්වලකමක් කර නොගන්න, 12/1
ඔබේ දරුවන් සමඟ කියවීම, 5/1
ඔබේ දෘෂ්ටිය පුළුල් කළ යුතුද? 6/15
ඔබේ පොරොන්දු ඉටු කළ යුත්තේ මන්ද? 9/15
ඔබේ සිතුවිලි හැඩගස්වන්නේ කවුද? 4/1
කාංසාවට යට නොවීම, 3/15
කෝපය ඔබට බාධාවට හේතුවක් කර නොගන්න, 8/15
ක්‍රිස්තියානි සභාව—සැනසිල්ලේ උල්පතක්, 5/15
තුල්‍ය පීඩනය, 8/1
නිහතමානීකම, 2/1
පිළිගත හැකි පූජා ඔප්පු කිරීම, 2/1
ප්‍රතික්ෂේප කිරීමට ශක්තිය උපදවාගැනීම, 10/1
ප්‍රේමයේ වඩා උතුම් මාර්ගය ඉගෙනගැනීම, 10/15
‘මාගේ ප්‍රාණය, යෙහෝවාට ප්‍රශංසා කරව,’ 5/15
විශාල පවුල් දෙවිගේ සේවයෙහි එක්සත්ව, 2/15
සාර්ථක විවාහයක්, 2/15
සුළු මාපිය පවුල්වලට සාර්ථක විය හැකියි, 3/1
ස්තුතිවන්ත කෙනෙක් බව පෙන්වීම, 4/15
“ස්වර්ග ශස්‍යයෙන්” ප්‍රයෝජන ගැනීම, 8/15
හික්මවීම පිළිගනිමින් ප්‍රඥාව ලබාගන්න, 9/15
ජීවිත කතා
අන්ත දුගීබවේ සිට උතුම්ම ධනවත්කම දක්වා (එම්. ආල්මේඩ), 7/1
ආලෝකය පතුරුවන්ට ඔහු උදව් වුණා (එල්. බැරි), 10/1
දෙමාපියන් දෙවිට ප්‍රේම කරන්න අපට ඉගැන්නුවා (ඊ. ට්‍රේසි), 12/1
දෙවිට සේවය කිරීමට වූ මගේ පොරොන්දුව ඉටු කරමින් (එෆ්. ගුඩ්ලිකීස්), 6/1
පරීක්ෂා මැද යෙහෝවා තුළ ප්‍රීති වෙමින් (ජී. ස්කිපිඕ), 2/1
පාරාදීසය සොයමින් (පී. ස්ටීසි), 4/1
යෙහෝවාගේ මඟ පෙන්වීම ප්‍රීතියෙන් පිළිගනිමින් (යූ. ග්ලාස්), 8/1
යෙහෝවාට දිය යුතු දේ දීම (ටී. වාසිලියූ), 10/1
යෙහෝවා ප්‍රේමනීය-කරුණාව දක්වන දෙවි කෙනෙක් (ජේ. ආන්ඩ්‍රෝනිකෝස්), 11/1
යෙහෝවා මගේ පර්වතය වී (ඊ. ලිඕනූඩාකිස්), 9/1
“ලැජ්ජාවෙන්ට ඕනෑ නැත්තාවූ වැඩකාරයෙක්” (ඒ. සෝප්පා), 1/1
වසර 40කට වඩා කොමියුනිස්ට්වාදීන්ගේ තහනම යටතේ (එම්. වී. සවිට්ස්කි), 3/1
පාඨකයන්ගෙන් ප්‍රශ්න
ආගමික ගොඩනැඟිලිවල හෝ ඉඩම්වල රැකියා, 4/15
උපත්-පාලන ක්‍රමයක් හැටියට වන්ධ්‍යකරණය, 6/15
විවාහ ගිවිසගැනීම, 8/15
‘සලකුණු කිරීම’ (2 තෙස 3:14), 7/15
ප්‍රධාන පාඩම් ලිපි
අදදින ‘දේවමාළිගාව’ සහ “අධිපතියා,” 3/1
අදදින යෙහෝවා අපෙන් ඉල්ලන්නේ කුමක්ද? 9/15
අන්‍යයන්ට ගෞරව කරන්න, 8/1
අපේ “දේශය” පිට යෙහෝවාගේ ආශීර්වාදය, 3/1
අවසානය දක්වා විඳදරාගැනීමට ඔබට පුළුවන්, 10/1
ආබ්‍රහම්ගේ මෙන් ඇදහිල්ලක් ඔබට තිබෙනවාද? 1/1
ඇත්තටම සදාකල් ජීවත් විය හැකිද? 4/15
ඇදහිල්ල ඇත්තෝ වන්න, 12/15
එළිදරව් පොත කියවීමෙන් සන්තෝෂය අත් කරගන්න, 12/1
එළිදරව් පොතෙන් “ශුභාරංචි,” 12/1
ඔබ දෙවිට ඔබේ සම්පූර්ණ යුතුකම ඉටු කරමින් සිටිනවාද? 11/15
“ඔබේ ඇදහිල්ල ස්ථිර කරගන්න,” 1/1
ඔබේ ඉගැන්වීම කෙරෙහි නිරතුරු අවධානයක් දෙන්න, 3/15
ඔබේ උදාර මැවුම්කරුව සිහි කරන්න! 11/15
ඔබේ ජීවිතය සාර්ථක කරගන්න! 9/1
ඔබේ මැවුම්කරු—ඔහු කෙබඳු පුද්ගලයෙක්ද කියා ඉගෙනගන්න, 6/15
ඔබේ යාච්ඤා ‘සුවඳ දුම් මෙන් ඔප්පු කරනවාද?’ 1/15
ඔබේ සහෝදරයාව දිනාගන්න ඔබට පුළුවන්, 10/15
කවදාවත් විනාශ වන ලෙස පසුබසින්නෝ නොවෙමු! 12/15
“කියවන්නා විචාර බුද්ධිය පාවිච්චි කරත්වා,” 5/1
කිසිදා පහ නොවන ප්‍රේමයේ මඟ, 2/15
ක්‍රිස්තුස්ගේ මිදීමේ මිලය ගැළවීම සඳහා දෙවිගේ මඟයි, 2/15
‘තෑගි වශයෙන් මනුෂ්‍යයන්ව’ අගය කිරීම, 6/1
තීක්ෂ්ණ බුද්ධියෙන් හා ඒත්තුගන්වනසුලුභාවයෙන් උගන්වන්න, 3/15
දෙමාපියෙනි, ඔබේ ආදර්ශයෙන් උගන්වන්නේ කුමක්ද? 7/1
දෙවිගේ පොරොන්දු කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත් වීම, 8/15
දෙවිගේ මාළිගාව ‘කෙරෙහි ඔබේ හෘදය යොමු කරන්න!’ 3/1
දෙවිගේ වචනයට ඇලුම් කිරීමෙහි ඇති ප්‍රයෝජන, 11/1
දෙවිගේ වචනයට ඔබ කොතරම් ඇලුම් කරනවාද? 11/1
නැංගුරම බලාපොරොත්තුවයි, පෙලඹීම ප්‍රේමයයි, 7/15
පවුලක් වශයෙන් නිතිපතා දෙවිගේ වචනය අධ්‍යයනය කරන්න, 7/1
පවුල් සාමාජිකයෙනි, සභාවේ කොටසක් වශයෙන් දෙවිට ප්‍රශංසා කරන්න, 7/1
මරණින් පසු ජීවිතයක්—ජනයා විශ්වාස කරන්නේ කුමක්ද? 4/1
මරණින් පසු ජීවිතයක්—බයිබලය පවසන්නේ කුමක්ද? 4/1
මැටි භාජනවල දරන අපේ වස්තුව, 2/1
මැවුම්කරුට ඔබේ දිවියට අරුතක් එක් කළ හැකියි, 6/15
“මේ සියල්ල සිදුවන්ට ඕනෑය,” 5/1
‘යටහත් මනසක් පැළඳගෙන සිටින්න,’ 8/1
යාච්ඤාවේදී පක්ෂපාතී දෑත් දිගු කරන්න, 1/15
යෙහෝවා අපෙන් ඕනෑවට වැඩියෙන් ඉල්ලනවාද? 9/15
යෙහෝවාගේ බැටළුවන් බලාගැනීමට “තෑගි වශයෙන් මනුෂ්‍යයන්,” 6/1
යෙහෝවාගේ මාර්ගයේ දිගටම ගමන් කරමින් සිටින්න, 5/15
යෙහෝවාට සමීප වන්න ජනයාට උපකාර කිරීම, 7/15
යෙහෝවා තම මාර්ගය අපට පෙන්වීම ගැන සන්තෝෂ වීම, 5/15
යෙහෝවා මාර්ගය සූදානම් කරයි, 8/15
යෞවනයෙනි—ඔබේ වටහාගැනීමේ ශක්තිය වර්ධනය කරගන්න! 9/1
යෞවනයෙනි—මේ ලෝකයේ ස්වභාවයට විරුද්ධ වන්න, 9/1
විමසිලිමත්ව සහ උත්සාහවන්තව සිටින්න! 5/1
ශ්‍රේෂ්ඨ කුම්භකාරයා හා ඔහුගේ කර්මාන්තයන්, 2/1
සදාකාල ජීවනයට එකම මඟ, 4/15
“සමාදානයට කාලයක්” අතළඟය! 10/1
“සෑම දෙයකටම නියමිත කාලයක් ඇත,” 10/1
හෘදයෙන්ම සමාව දෙන්න, 10/15
බයිබලය
අදදින සඳහා ප්‍රඥාවේ වදන්, 4/1
අපට අදදින උපකාර කරනවාද? 11/15
අර්ථකථනය—කාගේ ආනුභාවයෙන්ද? 8/1
ජෙරෝම්—පරිවර්තනයේ පුරෝගාමියෙක්, 1/1
දේවවචනයට ප්‍රේමකරන්නන්ට සුවිශේෂි මොහොතක් (නව ලෝක පරිවර්තනය), 10/15
බයිබල් අනාවැකි විශ්වාස කිරීම, 7/15
යෙහෝවා
“ඇද” ආකාරයකට කටයුතු කරයිද? 5/1
නාමය ඉශ්‍රායෙලයේ යොදාගැනේ, 7/1
නාමයට නැවතත් නියම තැන, 3/1
‘ප්‍රඥාව දෙන්නේ යෙහෝවාය,’ 11/15
ප්‍රමාද නැහැ, 6/1
‘යෙහෝවාද’ ‘යාහ්වේද?’ 2/1
යෙහෝවාගේ සාක්ෂිකරුවෝ
අධිකාරීන් ප්‍රශංසා කරයි, 4/1
‘ඇදහිල්ලේ පවුලට අයිතිවූවන්ට’ ප්‍රේමය (චිලිහි විපත්ති), 6/15
ඓතිහාසික බැහැදැකීමක් නිසා දූපතක් ප්‍රීතියෙන් ඉපිල යයි (කියුබාව), 5/15
‘කදිම භාර්යාවක් සතු ප්‍රීතිමත් පුරුෂයෙක්,’ 9/1
කැලඹුණු දේශයක සැබෑ සාමය (උතුරු අයර්ලන්තය), 12/15
කුහුලේ ගිනි පුපුරු (මැවුම්කරු පොත), 6/15
ගිලියද් උපාධි පිරිනැමීම්, 6/1, 12/15
“ජීවිතය සඳහා දෙවිගේ මඟ” සමුළු, 1/15
ත්‍යාගශීලීභාවය නොමඳව පවතින විට (සම්මාදම්), 11/1
“දෙවිගේ අනාවැකිමය වදන්” දිස්ත්‍රික් සමුළු, 2/15
නැමීබියාව, 7/15
“මගේ හැඟීම ඕගොල්ලෝ වෙනස් කළා,” 9/15
“මා රාජ්‍ය ශාලාවට ගිය දා,” 11/15
මුරටැඹ අධ්‍යාපනික මධ්‍යස්ථානය කැප කිරීම, 11/15
විදේශීය ක්ෂේත්‍රයක සේවය කරන්න පුළුවන්ද? 10/15
වෙන්ඩා නමැති සාරවත් දේශය, 5/1
ශාන්ත හෙලේනා, 2/1
යේසුස් ක්‍රිස්තුස්
ඔබේ ජීවිතය වෙනස් කිරීමට යේසුට හැකි අන්දම, 7/1
මනුෂ්‍ය ජීවිතයේ අවසාන දවස, 3/15
ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා නිහතමානී ක්‍රියාවක් සිදු කරයි, 3/1
රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
2/1, 4/1, 6/1, 8/1, 12/1
විවිධ
අපට කෙතරම් කල් ජීවත් විය හැකිද? 4/15
උඩඟුකමේ ප්‍රතිඵල, 2/1
ඒතොස් කන්ද—“ශුද්ධ කන්දක්”? 12/1
ඔබේ පවුලේ අය සමඟ කාලය ගත කරන්න, 5/15
ක’ලීජියන්ට්වරු, 4/15
කාලය මෙතරම් අඩු මන්ද? 10/1
කාලය සහ සදාකාලය, 6/1
ග්‍රීක දර්ශනවාදය ක්‍රිස්තියානි ධර්මය පෝෂණය කළාද? 8/15
ජාතිවාදී ආකල්ප සහ ආගම, 8/1
ජීවිතයට ආදරේ වීම, 8/15
තිමෝති—‘ඇදහිල්ලෙහි සැබෑ දරුවෙක්,’ 9/15
දිගු කාලීන ජීවිතයක් සොයා යන ගමන, 10/15
දිව්‍ය තේරවිලි, 10/1
2000—ඉතිහාසයේ නව පිටුවක් පෙරළයිද? 11/1
දේපොළ හානි කිරීම්, 6/15
පවුල සඳහා සැබෑ උපකාරය, 1/1
පාවුල්ගේ හවුල් සේවකයන්, 6/1
පිලිප්—ජ්වලිත එවැන්ජලිස්තවරයෙක්, 7/15
පෙරදිග නත්තල, 12/15
බාල් වන්දනාව, 4/1
බොරුව, 2/15
මිථ්‍යාදෘෂ්ටික අත්තිවාරම් මත ගොඩනැඟීම, 3/15
“මුහුදේ උපද්‍රව,” 3/15
යක්ෂයා අපව රෝගාතුර කරනවාද? 9/1
රාෂි—බලපෑමෙන් යුතු බයිබල් විචාරකයෙක්, 3/15
“ලුණුවල රස නැතිවුණොත්,” 8/15
ලෝකාන්තිමය—ජනිත වන්නේ බියක්ද, බලාපොරොත්තුවක්ද? 12/1
වාචික ව්‍යවස්ථාව (යුදෙව් ධර්මය), 1/15
වැදගත්කමක් ඇති සහස්‍රය, 11/1
“ශුද්ධ” භූමියක් වෙනුවෙන් සටන් කිරීම, 2/15
සමානාත්මතාව, 8/1
සාවුල් (පාවුල්), 5/15, 6/15
සැමදෙනාටම නිදහස ලැබෙයි, 5/1
සැලකිල්ල දක්වන්න කවුරුත් නැද්ද? 9/15
“සිරියානු වන කතරෙහි නිල්වන් වරලසක් ඇති මහේශිකාව” (සෙනෝබියා), 1/15
සීලස්—දිරිගැන්වීමේ උල්පතක්, 2/15