1997 මුරටැඹ සඳහා විෂය සූචිය
ලිපිය පළ වී ඇති කලාපයේ දිනය අඟවනු ලැබේ
ඔවුන් යෙහෝවාගේ කැමැත්ත කළා
ආත්ම-පරිත්‍යාගිත්වයේ සහ පක්ෂපාතිත්වයේ ආදර්ශයක් (එලිෂා), 11/1
ඊසාක්ට බිරිඳක් සෙවීම, 1/1
දෙමාපියන්ගේ ඇදහිල්ලට විපාක ලැබේ (මෝසෙස්ගේ දෙමාපියන්), 5/1
නුවණැති ස්ත්‍රියක් විපත වෙනතකට හරවයි (අබීගායිල්), 7/1
යේසුස්ව මෙසියස් හා රජු හැටියට හරසරින් පිළිගනී, 3/1
සමාව දීමට සූදානම්ව සිටින පියෙක් (අකීකරු පුත්‍රයාගේ නිදසුන), 9/1
ක්‍රිස්තියානි ජීවිතය සහ ගුණාංග
අඛණ්ඩතාව, 5/1
අනුන්ව විශ්වාස කරන්න භයද? 3/1
අවංකකම—අහම්බෙන්ද නැත්නම් තේරීමෙන්ද? 5/15
‘එපිකුරීයයන්ගෙන්’ පරෙස්සම් වන්න, 11/1
ඔබ ආත්මිකව හොඳින් අනුභව කරනවාද? 4/15
ඔබ දෙවිගේ මිත්‍රයාද?—යාච්ඤා හෙළි කරයි, 7/1
ඔබේ දරුවාගේ ජීවිතය රැකගන්න! 7/15
කරන හැම පැමිණිල්ලක්ම වැරදිද? 12/1
දුෂ්ට දේවලට ද්වේෂ කරමු, 1/1
නරක දේවල් වාර්තා කළ යුත්තේ ඇයි? 8/15
‘නුඹේ සම්පතින් යෙහෝවාට ගෞරව කරන්න’ —ඒ කෙසේද? 11/1
පවුලේ පාඩම, 8/1
පූර්ණ-කාලීන සේවයේදී ප්‍රීතිය පවත්වාගන්න, 9/15
ප්‍රතිපත්තිය තේරුම්ගැනීම, 10/15
බලාපොරොත්තු සුන්භාවය මැද බලාපොරොත්තුව සොයන අයුරු, 5/15
මනුෂ්‍ය දුර්වලකමෙන් විශාල කර දක්වයි යෙහෝවාගේ බලය, 6/1
මහලු දෙමාපියන්ට ගරු කිරීම, 9/1
යෙහෝවාට ගෞරවය ගෙනෙන විවාහ මංගල්‍යයන්, 4/15
ලෝකයේ ආත්මය ඔබට විස පොවනවාද? 10/1
වඩාත් පූර්ණව සේවය කිරීමට ඔබ දැඩි ඇල්මක් දක්වනවාද? 3/15
වැරදි චේතනා තියෙනවායයි සිතීමෙන් වළකින්න, 5/15
හෘදය සාක්ෂිය, 8/1
ජීවිත කතා
දෙවි මගේ සරණ හා ශක්තියයි (සී. මූල’), 5/1
පරිශුද්ධ සේවය සඳහා මහඟු විපාක (එච්. බ්ලුර්), 12/1
මගේ බාලවියේ ඉඳලම ඉවසිලිවන්තව යෙහෝවා දෙස බලා ඉන්නවා (ආර්. ග්‍රයිචන්), 8/1
මගේ හෘදය ස්තුතිවන්තකමෙන් ඉතිරී යනවා (ජේ. වින්), 9/1
මට කවදාවත් පසුතැවෙන්න සිදු නොවූ ජීවිතයක් (පී. ඕබ්‍රිස්ට්), 7/1
යෙහෝවා කෙරෙහි මගේ විශ්වාසයෙන් උසුලනු ලැබීම (ඒ. පයිෂෞන්), 2/1
යෙහෝවා ක්‍රියා කරයි පක්ෂපාතකමින් (පී. පැලස’), 6/1
යෙහෝවාගේ සේවය තුළ දීර්ඝ ජීවිත කාලයකට ස්තුතිවන්තව (ඕ. මිඩ්ලන්), 10/1
“රන් වෙනුවට, මං දියමන්ති හොයාගත්තා” (එම්. කාමීනාරිස්), 3/1
රුමේනියාවෙදියි මං බයිබල් සත්‍යය ඉගෙනගත්තේ (ජී. රෝමෝෂින්), 4/1
වඩා උතුම් දෙයක් වෙනුවෙන් බොහෝ දේ අත්හැරීම (ජේ. ඕවෝ බෙලෝ), 1/1
“සුළු තැනැත්තා බලවත් ජාතියක්” වෙනවා මම දැක්කා (ඩබ්. ඩිංමන්), 11/1
පාඨකයන්ගෙන් ප්‍රශ්න
කෞමාර කාමුකත්වය, 2/1
ජූරි රාජකාරිය, 4/1
“පරම්පරාව” (මතෙ 24:34) අවසානය ඈතට දමයිද? 5/1
“පරම්පරාව” (මතෙ 24:34) පිළිබඳ පැහැදිලි කිරීම 1914ට බලපායිද? 6/1
“මහත් පීඩාව” තුළදී හැරෙන්නන්? 2/15
මහා දණ්ඩනය, 6/15
වැදෑමහ සහ පෙකණිවැල භාවිතය, 2/1
ව්‍යාපාර කටයුතු—ලිඛිත ගිවිසුමක් වැදගත් ඇයි? 8/1
ෂෙම්-ටොබ්ගේ මතෙව්හි ටෙට්‍රාග්‍රැමටනය? 8/15
සාක්ෂිකරුවන් දැන් වෙන් කිරීමේ වැඩක යෙදෙනවාද? 7/1
ප්‍රධාන පාඩම් ලිපි
අන්තිමය ළං වෙද්දී, “මනසින් සුවදායකබව” දැක්වීම, 8/15
අපි අපේ අනගි ඇදහිල්ල තදින් අල්ලාගනිමු! 9/1
අවදිව සිටින්නන් සන්තෝෂවත්ය! 3/1
ඇදහිල්ල අපව ඉවසිලිවන්ත සහ යාච්ඤාපූර්වක කරවයි, 11/15
ඇදහිල්ල අපව ක්‍රියාවලට පොලඹවයි! 11/15
“එකිනෙකාට නොමසුරුව සමාව දෙමින් සිටින්න,” 12/1
ඔබ එලියා මෙන් විශ්වාසවන්ත වෙන්න යනවාද? 9/15
‘ඔබ ඔහුව කිසිදාක නුදුටුවත්, ඔහුට ප්‍රේම කරනවා,’ 2/1
ඔබ සුචරිතය ලුහුබඳිනවාද? 7/15
ඔබේ ජීවිතය—එහි අරමුණ කුමක්ද? 2/15
ඔබේ සහෝදර ප්‍රේමය පවතීවා! 8/1
ඔබේ හෘදය විචාර බුද්ධියට නැඹුරු කරන්න, 3/15
‘ඔහු පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැව්වා,’ 6/15
ක්‍රිස්තියානි යුගයෙහි දිව්‍යාණ්ඩු පරිපාලනය, 5/15
ක්‍රිස්තියානීන් සඟවා නොගත යුතු රහසක්! 6/1
ක්‍රිස්තියානීන් සහ මනුෂ්‍යවර්ගයාගෙන් සමන්විත ලෝකය, 11/1
ගැළවීම සඳහා ප්‍රසිද්ධ ප්‍රකාශය කරන්න, 12/15
ජීවත් වෙන්නේ අදටද නැත්නම්, සදාතනික අනාගතයක් වෙනුවෙන්ද? 8/15
දුෂ්චරිතයෙන් පිරුණු ලොවක සුචරිතය පවත්වාගැනීම, 7/15
‘දෙවි අපට ප්‍රේම කළේ මෙලෙසයි,’ 2/1
දෙවිගේ ආනුභාවය ලත් වචනය පක්ෂපාතව රැකගැනීම, 10/1
දෙවිගේ වචනය සදහටම පවතියි, 10/1
දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? 1/15
දෙවිට ඕනෑ කරන දේ ඉගෙනීමට අනුන්ට උපකාර කිරීම, 1/15
දේවසමාදානයේ දූතයන් සන්තෝෂවත් බවට තීන්දු කර තියෙනවා, 5/1
දේවසමාදානයේ දූතයන් සේ සේවය කිරීම, 1/15
ධර්මිෂ්ඨ නව ලොවක් තුළට මිදීම, 4/1
පරීක්ෂා හමුවේ ඔබේ ඇදහිල්ලට ඇලී සිටින්න! 11/15
පවුල් ජීවිතය තුළ දේවසමාදානය ලුහුබඳින්න, 6/15
පුරෝගාමී සේවයේ ආශීර්වාද, 10/15
බොරු ගුරුවරුන්ගෙන් පරෙස්සම් වන්න! 9/1
බොරු දූතයන්ට මොන සමාදානයක්ද! 5/1
“මනුෂ්‍යයාගේ සම්පූර්ණ යුතුකම,” 2/15
මිදීම ළඟා වෙද්දී ධෛර්යවත් වන්න, 4/1
යෙහෝවා ඔබේ ප්‍රාණ-පූර්ණ සේවය අගය කරයි, 10/15
යෙහෝවා “කමාවෙන්ට සූදානම්” දෙවිකෙනෙක්, 12/1
යෙහෝවාගේ ගෘහයේ වඩාත් උතුම් තේජස, 1/1
යෙහෝවාගේ දවසට ඔබ සූදානම්ද? 3/1
යෙහෝවාගේ දවස මනසෙහි ප්‍රමුඛව තබාගන්න, 9/1
‘යෙහෝවාගේ දවසින්’ බේරී ජීවත් වෙන්න යන්නේ කවුද? 9/15
‘යෙහෝවාගේ දවසින්’ බේරීම, 12/15
යෙහෝවාගේ සංවිධානය සමඟ පක්ෂපාතව සේවය කිරීම, 8/1
“යෙහෝවා තම සෙනඟ අත්හරින්නේ නැත,” 7/1
යෙහෝවා—රහස් එළිදරව් කරන දෙවිකෙනෙක්, 6/1
යේසු රාජ්‍ය තේජසින් එන කල, 5/15
ලොව පුරා ප්‍රීතිමත් ප්‍රශංසාකරන්නන් වීමට වෙන්ව සිටීම, 7/1
ලෝකයේ සිටියත් එහි කොටසක් නොවෙයි, 11/1
විචාර බුද්ධිය ඔබව රැකගනීවා, 3/15
සැබෑ සාමය—මොන උල්පතෙන්ද? 4/15
සැබෑ සාමය සොයා එය ලුහුබඳින්න! 4/15
සියලුදෙනා යෙහෝවාට ගෞරව කරත්වා! 1/1
හරියාකාර දූතයා හඳුනාගැනීම, 5/1
බයිබලය
අසමසම පොතක්, 6/15
දෙවි ආනුභාවය දුන්නේ කෙසේද? 6/15
බයිබලය අප අතට පත් වූ අයුරු, 8/15, 9/15, 10/15
මාකාර්යොස් බයිබලය, 12/15
යෙහෝවා
දයානුකම්පාවෙන් පාලනය කරයි, 12/15
පුද්ගල දෙවි, 10/1
“සමාදානයේ [දෙවි]” හිංසා පීඩාවලින් පෙළෙන්නන්ට සලකනවා, 4/15
යෙහෝවාගේ සාක්ෂිකරුවන්
අපේ රටේම මිෂනාරි ක්ෂේත්‍රයට පැමිණීම (සී. සෙමුව’), 6/15
අවශ්‍යතාව ඇති අයට ප්‍රේමය පෙන්වීම, 10/1
“ඔයා ළඟා වූ හදවත් අතුරෙන් එක් අයෙක්,” 3/1
ඔවුන් ‘සත්‍යය මිල දී ගත්තා’! (ඝානාව), 12/15
ඕනෑ කරන්නේ විවරණිකාව, 1/15
කනෙක්ටිකට්හි ශ්‍රේෂ්ඨාධිකරණය රෝගීන්ගේ අයිතිවාසිකම් තහවුරු කරයි, 8/1
ගිලියද් උපාධිය, 6/1, 12/1
ග්‍රීසියේ ජයග්‍රහණය, 2/1
ජාත්‍යන්තර සමුළු, 4/1
ජෛව ආචාරධර්ම සහ රුධිරය නොමැති ශල්‍යකර්ම, 2/15
ටාහිටිවල පාරාදීසය පිළිබඳ ශුභාරංචිය, 10/15
“දේවසමාදානයේ දූතයෝ” සමුළු, 1/15
නවාජෝ දේශයෙහි බැටළුගුණැති අයට තණබිමක්, 8/15
නාට්සි වධ හිංසා, 8/15
ප්‍රංශයේ බොරු චෝදනා ව්‍යර්ථ කිරීම, 3/15
සම්මාදම්, 11/1
සියල්ලෝම දෙවි පැසසිය යුත්තේ මන්ද? (අද්දැකීම්), 1/1
සිරගෙයි සිටින්නාවුන්ට ආත්මික නිදහස ගෙන දීම (මෙක්සිකෝව), 2/15
යේසුස් ක්‍රිස්තුස්
මෙසියස් හා රජු හැටියට හරසරින් පිළිගනී, 3/1
රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
2/1, 3/1, 4/1, 6/1, 7/1, 8/1, 9/1, 10/1, 12/1
විවිධ
අන්තිම දවස්, 4/1
අරිස්තාර්කස්, 9/15
අසම්පූර්ණ ලෝකයක විශ්වාසය, 5/1
අස්වනු මංගල්‍යයන් දෙවිව සතුටු කරනවාද? 9/15
ආගමික නිදහස, 2/1
ඇදහිල්ල සඳහා ප්‍රාතිහාර්යයක්ම වෙන්න ඕනෙද? 3/15
උස් රළු පර්වතවල පිනුම්ගසන්නෝ, 7/15
එපප්‍රස්, 5/15
ඒනොක්, 1/15
ඒහුද්, 3/15
ඔනේසිපොරස්, 11/15
කන්‍යාභාවයේ විවාහයක්ද? (මරියා), 10/15
ගැළවීම, 8/15
“ට්‍රය’හි ශුද්ධ ලෝගුව,” 4/1
තර්තියස්, 7/15
දස පනත, 12/1
දුක් වේදනා තවත් නැති කල්හි, 2/15
දුප්පත් නමුත් පොහොසත්, 9/15
‘දෙවිගේ මාළිගාව’ සහ ග්‍රීසියේ දේවතා රූප, 2/15
නත්තල, 12/15
නවීන දින නමස්කාරයෙහි සංගීතයට හිමි තැන, 2/1
නාච්මානඩීස් ක්‍රිස්තු ධර්මය නිෂ්ප්‍රභ කළාද? 4/15
නේවාසික පාසැල්, 3/15
පතන්නේ සාධාරණ ලෝකයක්ද? 11/15
පාපය, 7/15
පුනර්භවය, 5/15
ප්‍රාතිහාර්යයන් විතරක්ම ඇදහිල්ල ගොඩනංවන්නේ නැහැ, 3/15
බයිබල් කාලවලදී යෙරුසලම, 6/15
මිෂ්නා, 11/15
මූලධර්මවාදය, 3/1
යෞවනයෝ—සුරක්ෂිත අනාගතයක්? 12/1
රහස් සංගම්, 6/1
ලෝක සමඟිය, 11/1
වසර 403ක සරණ බන්ධනය අනතුරේ (ස්වීඩනයේ පල්ලිය), 4/1
ෂුනෙම්—ප්‍රේමය සහ සාහසිකකම මගින් කැපීපෙනෙයි, 10/1
ෂෙඛෙම්—නිම්නයේ පිහිටි නගරය, 2/1
සන්තෝෂය—යතුර කුමක්ද? 10/15
සන්තෝෂය සොයාගත හැක්කේ කොතැනින්ද? 3/15
සුවවීම, 7/1
“සෝදිසි කිරීමේ විනිශ්චය”—බයිබලය මත පදනම් මූලධර්මයක්ද? 7/15
හිංසා පීඩාවලින් පෙළෙන්නන්ට කවදා හෝ සහනය ලැබේවිද? 4/15