මුරටැඹ 1993 සඳහා විෂය බද්ධ සූචිය
ලිපිය පළවන කලාපයේ දිනය සඳහන් ව ඇත
බයිබලය
බයිබලයේ භූගෝලීය තොරතුරු, 6⁄15
බයිබල් ඉතිහාසය, 6⁄1
බයිබලය කලින් පැවසූ දෑ, 5⁄15
බයිබලය අවශ්‍ය ද? 5⁄1
නූතන මිනිසාට ප්‍රායෝගික මඟ පෙන්වීමකි, 5⁄1
ක්‍රිස්තියානි ජීවිතය හා ගුණාංග
සංවිධානය වී සතුටින් සිටින්න, 4⁄1
වයසක අය ව රැකබලා ගැනීම, 2⁄15
ක්‍රිස්තියානින් නිවාඩු දවසක් පැවැත්විය යුතු ද? 2⁄15
අදහස් හුවමාරුව—නිකම් ම කථා බහට වඩා වැඩි යමකි, 8⁄1
ඔබගේ උපරිමය කරමින් සිටින්නෙහි ද? 4⁄15
සම්පූර්ණ ලෙස යෙහෝවඃ වහන්සේ අනුගමනය කරන්නෙහි ද? 5⁄15
“සෑම යහපත් දීමනාවක ම” දායකයාණෝ, 12⁄1
දෙවියන් වහන්සේ වර්ධනය දෙන සේක—ඔබගේ කොටස ඉටු කරන්නෙහි ද? 3⁄1
දෙවියන් වහන්සේගේ දයාව පිළිබඳ ව හරි දෘෂ්ටියක්, 10⁄1
බලාපොරොත්තුව—අති වැදගත් ආරක්ෂාවකි, 4⁄15
ක්‍රිස්තියානින් වයසක අයට උපකාර කළ හැකි ආකාරය, 8⁄15
විවාහ බන්ධන ශක්තිමත් කරන අයුරු, 8⁄15
යෙහෝවඃ වහන්සේ අසනීපවූවන් හා වයසක අය ව සිහිකරන සේක, 8⁄1
රාජ්‍ය වැඩකටයුතු තුළ ඇස “සරල ව” තබා ගැනීම, 12⁄15
සාර්ථක පවුල් ජීවිතයක රහස දැනගැනීමට යතුර, 10⁄1
බලා සිටීමට ඉගෙන ගැනීම, 10⁄15
අසල් වැසියන්ට ප්‍රේම කිරීම, 9⁄15
ප්‍රතිපත්තිය ද නැතහොත් ජනප්‍රියත්වය ද—මින් කුමක් ද? 10⁄1
ඔබගේ නමස්කාර ස්ථානයට ගෞරව 6⁄15
“මොළොක් ගුණැති සියල්ලෙනි, යෙහෝවඃ වහන්සේ සොයන්න,” 12⁄15
පැසුණු හිසේ අලංකාරය, 3⁄15
යෙහෝවඃ වහන්සේගේ අනර්ඝ බැටළුවන් ව මුදු මොළොක්කමින් යුතු ව රැකබලා ගැනීම, 7⁄15
ඔවුහු දයානුකම්පාවෙන් කුඩා බැටළුවන් ව රැකබලා ගනිත්, 9⁄15
වරදක් පිළිගත යුත්තේ මන්ද? 11⁄15
ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණිය යුතු හේතුව? 8⁄15
යෙහෝවඃ වහන්සේට සේවය කරන්නේ මන්ද? 5⁄15
යෙහෝවඃ වහන්සේ
මුල් ක්‍රිස්තියානින් දෙවියන් වහන්සේගේ නාමය භාවිතා කළා ද? 11⁄1
“සෑම යහපත් දීමනාවක ම” දායකයාණෝ, 12⁄1
යෙහෝවඃ වහන්සේගේ වත්මන් ගැලවීමේ ක්‍රියා, 12⁄1
යෙහෝවඃ වහන්සේ—සැබෑ ජීවමාන දෙවියන් වහන්සේ ය, 7⁄15
දෙවියන් වහන්සේගේ නාමය, 12⁄1
අපගේ උත්තරීතර මැවුම්කරුවාණන් සහ උන් වහන්සේගේ ක්‍රියා, 1⁄1
ශ්‍රේෂ්ඨතම නාමයේ අභිරහස නිරවුල් කිරීම, 11⁄1
යෙහෝවඃ වහන්සේ යනු කවුද? 7⁄15
යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ
වෙනස් ආකාරයක සොයා ගැනීමක් (බහමාස්), 3⁄15
“දිව්‍ය ඉගැන්වීම” දිස්ත්‍රික්ක සමුළු, 2⁄15
යුරෝපීය මහාධිකරණය ග්‍රීසියේ දේශනා කිරීමට තිබෙන අයිතිය පිළිගනී, 9⁄1
හොං කොං නුවරෙහි සැබෑ සම්පත් සෙවීම, 5⁄15
ගිලියඩ් උපාධි පිරිනැමීම, 12⁄1
ගිලියඩ් පාසල—වසර 50ක් පුරා සමෘද්ධිමත්ව! 6⁄1
දෙවියන් වහන්සේ “ඔබ පෙන්වූ ප්‍රේමය” අමතක නොකරන සේක (නැගෙනහිර යුරෝපය), 1⁄1
යෙහෝවඃ වහන්සේ රුමෙනියාවේ කාල හා ඍතු වෙනස් කරන සේක, 6⁄15
යෙහෝවඃ වහන්සේ හංගේරියාවේ සිටින ස්වකීය ජනයා ව ආරක්ෂා කරන සේක, 7⁄15
ගයානාවේ බොහෝ ජල මාර්ග “රාජ්‍යය ප්‍රචාරකයන්” විසින් තරණය කෙරේ, 4⁄1
“ආලෝකය දරන්නෝ” දිස්ත්‍රික්ක සමුළු, 1⁄15
මයික්‍රොනීසියාවේ මිෂනාරිවරු, 3⁄1
පුරෝගාමි සේවයේ දිගට ම නියැලෙන්න, 9⁄15
ස්පාඤ්ඤයේ ගමෙන් ගමට දේශනා කිරීම, 11⁄15
විවිධ වෙනස්කම්වලින් යුත් රටක දේශනා කිරීම (ඕස්ට්‍රේලියාව), 10⁄15
අයිස් හා ගින්න ඇති දේශයේ විඳදරා ගැනීමෙන් යුක්ත ව දේශනා කිරීම (අයිස්ලන්තය), 9⁄15
සහනාධාර සැපයීම ක්‍රිස්තියානි ප්‍රේමය පිළිබිඹු කරයි (රුසියාව, යුක්රේනය), 2⁄1
ඇය තම ඇදහිල්ල උදෙසා සටන් කළා ය (සී. බාසාන් ලින්ටන්), 6⁄15
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ
ඉපදුණේ හිම වැටෙන කාලයේ ද? 12⁄15
රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
2⁄1, 3⁄1, 5⁄1, 7⁄1, 8⁄1, 10⁄1, 11⁄1
ජීවිත කථා
විශිෂ්ට ක්‍රිස්තියානි උරුමයක් (බී. බ්‍රාන්ඩ්ට්), 10⁄1
යෙහෝවඃ වහන්සේගේ ස්ථීරසාර උපකාරය උදෙසා කෘතඥ පූර්වක වෙමි (එස්. ගැස්කින්ස්), 6⁄1
දකුණු අප්‍රිකාවේ යෙහෝවඃ වහන්සේගේ සංවිධානය සමඟ වැඩීම (එෆ්. මුලර්), 4⁄1
“මෙන්න මම මෙහිය, මා යැවුව මැනව” (ඩබ්. ජෝන්), 5⁄1
මම දෙවියන් වහන්සේට සේවය කිරීමේ තෘප්තිය සොයා ගතිමි (ජේ. තොංගොවානා), 2⁄1
යෙහෝවඃ වහන්සේ, යෞවන කාලයේ පටන් මගේ විශ්වාසයයි (බී. ට්සාටොස්), 8⁄1
කාන්තාර බන්ධනාගාරයක දී යෙහෝවඃ වහන්සේ මා ව ඉසුලූ සේක (අයි. මන්වේ), 3⁄1
තහනම යටතේ බයිබල් පොත් පත් මුද්‍රණය කිරීම (එම්. වේල්), 7⁄1
“ජීවනයේ ඔටුන්නෙන් විපාක ලැබීම” (එෆ්. ෆ්රාන්ස්), 3⁄15
හදිසිතාවයේ හැඟීමකින් යුක්ත ව සේවය කිරීම (ෆාන් හ්යූරර්), 11⁄1
ප්‍රධාන පාඩම් ලිපි
මහත් ධෛර්යයක් ඇතුව සිටින්න! 11⁄15
සිහි බුද්ධියෙන් සිටින්න—අන්තිමය ළඟ ය, 6⁄1
මනස මුළුමනින් ම පවිත්‍ර කර හෘදයෙන් ආලෝකවත් වන්න, 3⁄1
“වැඩිමහල්ලන් ව කැඳවන්න,” 5⁄15
ක්‍රිස්තියානි පවුල දේවල් එක් ව කරයි, 9⁄1
ක්‍රිස්තියානි පවුල මහලු අයට උපකාර කරයි, 9⁄1
ක්‍රිස්තියානි පවුල ආත්මික දේවල් පෙරට තබයි, 9⁄1
අද දින ක්‍රිස්තියානිහු සහ මිනිස් සමාජය, 7⁄1
නිර්භීත ව යෙහෝවඃ වහන්සේගේ මාර්ගවල ගමන් කරන්න, 11⁄15
මැවිල්ල මෙසේ පවසයි, ‘ඔවුන්ට නිදහසට කරුණු කිසිවක් නැත,’ 6⁄15
දේව භය වර්ධනය කර ගැනීම, 12⁄15
විවාහය තුළ අලුත් පුද්ගලිකත්වය වර්ධනය කිරීම, 2⁄15
දානියෙල්ගේ අනාවැකිමය දවස් හා අපගේ ඇදහිල්ල, 11⁄1
යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් වීමේ දී ගැලවීම, 5⁄1
ඇත්තට ම දෙවියන් වහන්සේ ඔබ ව දන්නා සේක් ද? 10⁄1
විඳදරා ගැනීම—ක්‍රිස්තියානින් හට අත්‍යවශ්‍ය ය, 9⁄15
අනුකරණය කිරීමට යටහත්කමේ ආදර්ශයන්, 12⁄1
යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් වීමේ දී ගැලවීම, 5⁄1
ශ්‍රේෂ්ට කුමාරයා වන, මීකායෙල්ගේ අවසාන ජයග්‍රහණය, 11⁄1
සහෝදර ස්නේහයේ යතුර සොයා ගැනීම, 10⁄15
ලෝකයේ ආලෝකය අනුගමනය කරන්න, 4⁄1
දේව භක්තික යටත්කම—මන්ද, කා විසින් ද? 2⁄1
දිගින් දිගට ම දැනුමෙන් වර්ධනය වන්න, 8⁄15
“ආලෝකයේ දරුවන් මෙන් ගමන් කරමින් සිටින්න,” 3⁄1
සෑම ආකාරයක ම පිළිම වන්දනාවට එරෙහි ව ආරක්ෂා වන්න, 1⁄15
අහිතකර සංගීතයෙන් ආරක්ෂා වන්න! 4⁄15
යටහත් පහත් අය සන්තෝෂවත් ය, 12⁄1
අපගේ ඇදහිල්ලට ගුණය සපයා ගැනීමට අපට හැක්කේ කෙසේ ද? 7⁄15
යෙහෝවඃ වහන්සේ බිඳුණු හෘදයක් නීච කොට නොසලකන සේක, 3⁄15
යෙහෝවඃ වහන්සේගේ දයාව අප ව බලාපොරොත්තු විරහිත බවින් මුදාලයි, 3⁄15
රජ යෙහෝවඃ වහන්සේගේ ශුද්ධස්ථානය කෙලසයි, 11⁄1
යෙහෝවඃ වහන්සේගේ වචනය තුළින් උන් වහන්සේ ව දැනගන්න, 6⁄15
“විවාහය සියල්ලන් අතරේ ගෞරවනීය ව තිබේවා,” 2⁄15
ඔබගේ ප්‍රයෝජනවත් ගති පැවතුම් නරක් කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න, 8⁄1
ඔබ තුළ ආත්ම දමනය පැවත, එය උතුරා යාමට සලස්වන්න, 8⁄15
ආලෝකය දරන්නෝ—කුමන අරමුණක් සඳහා ද? 1⁄15
ප්‍රේමය (අගාපේ)—එය කුමක් නොවේ ද, එය කුමක් වේ ද යන වග? 10⁄15
අපගේ උත්තරීතර මැවුම්කරුවාණන් තුළ ප්රිති වීම, 1⁄1
ඇදහිල්ල ක්‍රියාවට නැංවීමෙන් දෙවියන් වහන්සේගේ පොරොන්දුවලට ප්‍රතිචාර දක්වන්න, 7⁄15
‘අහෝ දෙවියන් වහන්ස, මා මුළුමනින් ම විමසා බැලුව මැනව,’ 10⁄1
ආත්ම පරිත්‍යාගි ස්වභාවයකින් යුතු ව යෙහෝවඃ වහන්සේට සේවය කිරීම, 6⁄1
ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණ සිටීම මත ආලෝකය හෙලීම, 5⁄1
අපගේ උත්තරීතර මැවුම්කරුවාණන් සමඟ එඬේරකම් කිරීම, 1⁄1
දෙවියන් වහන්සේගේ රැළ කෙරෙහි කැමැත්තෙන් ම එඬේරකම් කරන්න, 5⁄15
ගිජුකමේ මලපත මඟ හැරීමෙහි ලා සාර්ථක වන්න, 8⁄1
ඔබගේ විඳදරා ගැනීමට දේව භක්තිය සපයා ගන්න, 9⁄15
යෙහෝවඃ වහන්සේ තුළ දැඩි විශ්වාසය තබන්න! 12⁄15
ලෝකය සම්බන්ධයෙන් ප්‍රඥාවෙන් යුක්ත ව හැසිරීම, 7⁄1
දේව භක්තික යටත්කමට අපෙන් අවශ්‍ය කරවන දේ, 2⁄1
ලෝකයේ ආලෝකය අනුගමනය කරමින් සිටින්නේ කවරහු ද? 4⁄1
පිළිම වන්දනාවට එරෙහි ව ආරක්ෂා විය යුත්තේ මන්ද? 1⁄15
යෞවනයෙනි—ඔබ ලුහුබඳිමින් සිටින්නේ කුමක් ද? 4⁄15
විවිධ
මත්පැන්වලට ඇබ්බැහි වීම, 8⁄15
අහංකාර ස්වභාවයකින් වැළකී සිටින්න! 5⁄15
බව්තීස්ම කරන්න! බව්තීස්ම කරන්න!! බව්තීස්ම කරන්න!!!—එහෙත් මන්ද? 4⁄1
රුධිර ප්‍රවේශනය අධි තක්සේරු කර තිබේ ද? 10⁄15
ස්වර්ගයට ඔසවා ගනු ඇත් ද? 1⁄15
මැසිවිලි කියන්නෙකුගේ තත්ත්වය සන්තෝෂවත් එකක් නොවේ, 3⁄15
ප්‍රමාද වීම මාරාන්තික විය! 3⁄1
මුල් ක්‍රිස්තියානිහු සහ ලෝකය, 7⁄1
සමස්ත ලෝක පවිත්‍ර කිරීමක්, 2⁄15
යහපත කවදා හෝ නපුර පරාජය කරාවි ද? 2⁄1
ශාන්ති-කර්මයන්, 9⁄1
නිරය, 4⁄15
ක්‍රිස්තියානි ලෝකය මේ ලෝකයේ කොටසක් බවට පත් වූ ආකාරය, 7⁄1
කොතරම් දීර්ඝ කාලයක් ඔබට ජීවත් විය හැකි ද? 11⁄15
“අන්තිම සතුරා” පරාජය කෙරේ! 11⁄15
ලතින්-අමෙරිකානු සභාව සංවේගයෙන් පසුවේ, 6⁄15
ස්වාමීන් වහන්සේගේ සන්ධ්‍යා භෝජනය, 3⁄15
මුදලට ප්‍රේම කිරීම, 2⁄15
ස්වාභාවික විපත්, 12⁄1
උපදවනු ලබන අලුත් මැවිලි! 1⁄1
ඇදහිල්ල පාවා දීමට කිසිඳු අදහසක් නැත! (මුල් ක්‍රිස්තියානින්), 11⁄15
පේපීයස් ස්වාමීන් වහන්සේගේ වදන් අගය කළේ ය, 9⁄15
දෙළුම් ජය කොන්තය, 4⁄15
සමෘද්ධියට ඔබේ ඇදහිල්ල පරීක්ෂා කළ හැකි ය, 7⁄15
රාහබ්—ඇදහිල්ලේ ක්‍රියා මගින් ධර්මිෂ්ඨ බව ප්‍රකාශ කෙරිණි, 12⁄15
ආගමික පින්තූර, 4⁄15
ඔබ බව්තීස්ම විය යුතු ද? 4⁄1
සොරකම් කිරීම කවදා හෝ අවසන් වේ ද? 10⁄15
දුම් කොළ සහ පූජක පංතිය, 2⁄1
ත්‍රිත්වය—එය බයිබලයේ උගන්වා තිබේ ද? 10⁄15
ඔබ ව සන්තෝෂ කිරීමට අවශ්‍ය වන්නේ කුමක් ද? 6⁄1
පාඨකයන්ගෙන් ප්‍රශ්න
ක්‍රිස්තියානින් හා පරිසර දූෂණය, 1⁄1
මුදල් ඔට්ටු ඇල්ලීම, 6⁄15
නොඇදහිලිකාරයන් සමඟ ව්‍යාපාර ඇරඹීම, 10⁄1
“ආත්මික [ආත්මය ලද, NW] කෙනෙක්” (1 කොරින්ති 14:37), 10⁄15
“යොහන් බව්තීස්ත” ද නැතහොත් “යොහන් නමැති බව්තීස්ම කරන්නා” ද? 8⁄1
මෙල්කිසදෙක්ට “පෙළපතක්වත්” නැද්ද? (හෙබ්‍රෙව් 7:3) 11⁄15
පාවුල් යුදෙව්වන් සඳහා තමාගේ ජීවිතය පුද කළා ද? (රෝම 9:3), 9⁄15
සිහි කිරීමේ උත්සවයට සහභාගි විය නොහැකි නම්, 2⁄1
කලාත්රයෙකු සොයා ගත නොහැකි වූ විට, 1⁄15
මහත් පීඩාවට කලින් මිය යන නොඇදහිලිවන්තයන්, 5⁄15
පොරොන්දු දේශයේ දර්ශනයන්
බෙයර්-ෂෙබා, 7⁄1
ගෙරිසීම්, 1⁄1
ගිලියද්, 9⁄1
ප්‍රිතිවන්න! පැස් තෙලින් ඉතිරී ඇත, 3⁄1
ගලීලයේ මුහුද, 11⁄1
සීනයි—මෝසෙස්ගේ හා දයාවේ කන්ද, 5⁄1