“බලව! මම සියල්ල ම අලුත් කරමි”
ඉහත දැක්වෙන්නේ ප්රබෝධජනක විවරණිකාවක තේමාව කොට ගත් දෙවියන් වහන්සේගෙන් පැමිණි පොරොන්දුවකි. එම පොරොන්දුවෙන් අප හට අදහස් කරන්නේ කුමක් ද? එය ඉටු වනු ඇත්තේ කෙසේ ද, එමෙන් ම කවදා ද? පිටු 32කින් යුත් මෙම වර්ණවත් ප්රකාශනය කියවා බැලීමෙන් මෙය ඔබට දැන ගත හැක. මින් පිටපතක් ලබා ගැනීමට ඔබ කැමති වන්නේ නම්, කරුණාකර පහත දැක්වෙන කූපනය පුරවා තැපැල් කරන්න.
“බලව! මම සියල්ල ම අලුත් කරමි” යන පිටු 32කින් යුත් විවරණිකාව ලබා ගැනීමට මම කැමැත්තෙමි. (ශ්රී ලංකාවෙන් පිටත නම් තොරතුරු ලබා ගැනීම සඳහා ඔබගේ රටේ වොච්ටවර් ශාඛා කාර්යාලයට ලියන්න. 2 වෙනි පිටුව බලන්න.)