වඩාත් ම ප්‍රචලිත ආගමික සඟරාව කුමක් ද?
මුරටැඹ ය! දැන් මෙම සඟරාවේ සෑම කලාපයක් ම භාෂා සියයකට වැඩි ගණනකින් පිටපත් මිලියන 14කට වඩා මුද්‍රණය කරනු ලැබේ. දෙවෙනි පිටුවෙහි සඳහන් ඕනෑ ම භාෂාවකින් ඔබට මුරටැඹ ලබාගත හැක. රුපියල් 75.00ක් වටිනා මුදල්⁄තැපැල් ඇණවුමක් සමඟ පහත සඳහන් කූපනය පුරවා එවීමෙන් ඔබටත් මසකට එක බැගින් වූ වර්ෂයක දායකය ලබාගත හැක.
කරුණාකර මුරටැඹ සඳහා වර්ෂයක දායකය එවන්න. රු. 75.00ක් ඇතුළත් කරමි.
භාෂාව․
නම․
ලිපිනය․
වොච් ටවර් 62, ලෙයාඩ්ස් පාර, කොළඹ 5.