සෙනසුරාදා
“ලැබීමට වඩා දීමෙන් වැඩි සතුටක් ලැබෙනවා”—ක්‍රියා 20:35
උදෑසන
9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
9:30 ගීතිකා අංක 111 සහ යාච්ඤාව
9:40 ‘යේසුස් ඒ අයට උගන්වන්න පටන්ගත්තා’ (මතෙව් 5:1, 2)
9:50 බයිබල් නාට්‍ය:
‘යේසුස්ගේ ජීවිත කතාව - 5වෙනි දිගහැරුම’
“ඔහු උගන්වන විදිහ ගැන පුදුම වුණා” (මතෙව් 5:3–7:29; ලූක් 6:17-49)
10:25 ගීතිකා අංක 89 සහ නිවේදන
10:35 සතුට හොරාගන්න දේවල් මොනවාද? (ලූක් 6:24-26)
10:50 නීතිය පිටිපස්සේ තියෙන ප්‍රතිපත්තිය අඳුරගන්න ඔයාට පුළුවන්ද? (මතෙව් 5:17-48)
11:15 දේශන මාලාව: යේසුස්ගේ ගම් පළාතෙන් පාඩම්
• ලුණු සහ ආලෝකය (මතෙව් 5:13-16)
• ගස් වැල් සහ සත්තු (උත්පත්ති 1:28, 29; මතෙව් 6:19, 26, 28; 7:6, 10, 15, 16)
11:40 බව්තීස්ම දේශනය: “කාටවත් නොපෙනෙන්න බලාගෙන ඉන්න පියාණන් ඔයාලට ආශීර්වාද කරයි” (මතෙව් 6:6)
12:10 ගීතිකා අංක 51 සහ විවේකය
දහවල්
1:35 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
1:45 ගීතිකා අංක 125
1:50 දේශන මාලාව: සතුටින් ඉන්නේ . . .
• ‘දෙවියන්ගේ මඟ පෙන්වීම් ඕනෙ කියලා තේරුම් අරන් ඉන්න අය’ (මතෙව් 5:3)
• “වැලපෙන අය” (මතෙව් 5:4)
• “නිහතමානී අය” (මතෙව් 5:5)
• “දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ලොකු ආශාවක් තියෙන අය” (මතෙව් 5:6)
• “දයාවන්ත අය” (මතෙව් 5:7)
• “පවිත්‍ර හිත් තියෙන අය” (මතෙව් 5:8)
• “සාමය ඇති කරන්න වෙහෙසෙන අය” (මතෙව් 5:9)
• “ධර්මිෂ්ඨ ප්‍රමිති රකින නිසා පීඩා විඳින අය” (මතෙව් 5:10)
• ‘නින්දා විඳින අය’ (මතෙව් 5:11, 12)
3:20 ගීතිකා අංක 81 සහ නිවේදන
3:30 “ඔයාලා කනස්සලු වෙන්නේ මොකටද?” (මතෙව් 6:19-33)
3:55 “පටු දොරටුවෙන් ඇතුල් වෙන්න” (මතෙව් 7:1-5, 12-14, 16-18, 24-27)
4:30 ගීතිකා අංක 21 සහ අවසාන යාච්ඤාව