ඉරිදා
“ඔයාලාගේ ඇස්වලට පේන නිසාත් ඔයාලාගේ කන්වලට ඇහෙන නිසාත් ඔයාලා සන්තෝෂවත්”—මතෙව් 13:16
උදෑසන
9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
9:30 ගීතිකා අංක 68 සහ යාච්ඤාව
9:40 දේශන මාලාව: යේසුස් කියපු උදාහරණවලින් වටිනා පාඩම්
• පස් වර්ග හතර (මතෙව් 13:18-23)
• තිරිඟු සහ කිරිඳි (මතෙව් 13:24-30)
• අබ ඇටය (මතෙව් 13:31, 32)
• මුහුන් (මතෙව් 13:33)
• මාදැල (මතෙව් 13:47-50)
11:00 ගීතිකා අංක 64 සහ නිවේදන
11:10 බයිබල් දේශනය: ඔයා වටිනා වස්තුව හොයාගත්තාද? (මතෙව් 13:44-46)
11:40 ‘මුරටැඹ’ සාරාංශය
12:10 ගීතිකා අංක 140 සහ විවේකය
දහවල්
1:35 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
1:45 ගීතිකා අංක 108
1:50 බයිබල් නාට්‍යය:
‘යේසුස්ගේ ජීවිත කතාව - 6වෙනි දිගහැරුම’
“එන්න නියමිත කෙනා ඔයාද?” (මතෙව් 8:5-13; 11:2–13:53; මාක් 3:19–4:34; ලූක් 7:1–8:21)
2:35 ගීතිකා අංක 120 සහ නිවේදන
2:45 ඔයා ඉගෙනගත්තේ මොනවාද?
2:55 ‘දකින’ අය සන්තෝෂවත් (මතෙව් 7:1-5; 13:16, 17; ලූක් 6:46-49; 10:21; යොහන් 17:6; යාකොබ් 1:22-25)
3:45 ගීතිකා අංක 163 සහ අවසාන යාච්ඤාව