සිකුරාදා
‘දෙවියන්ගේ මඟ පෙන්වීම් ඕනෙ කියලා තේරුම් අරන් ඉන්න අය සන්තෝෂවත්’—මතෙව් 5:3
උදෑසන
9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
9:30 ගීතිකා අංක 160 සහ යාච්ඤාව
9:40 සභාපතිගේ ඇමතුම: සදාකාලික සතුට සිහිනයක්ද? (ගීතාවලිය 16:11; 100:2)
10:10 බයිබල් නාට්‍යය:
‘යේසුස්ගේ ජීවිත කතාව: 4වෙනි දිගහැරුම’
“මං ආවේ ඒකටයි” (මතෙව් 4:23-25; 8:1-4, 14-17; 9:1-17; 12:1-21; මාක් 1:21–3:19; ලූක් 4:31-44; 5:12–6:16; යොහන් 5:1-47)
11:05 ගීතිකා අංක 17 සහ නිවේදන
11:15 දේශන මාලාව: ගැලවුම්කරු ගැන අනාවැකි ඉටු වෙයි!
• “අපේ ලෙඩ රෝග උසුලගෙන ගියා” (මතෙව් 8:16, 17; ගීතාවලිය 32:1, 2; යෙසායා 53:4, 5)
• “ඔහු රණ්ඩු කරන්නේ නැහැ” (මතෙව් 12:15-21; යෙසායා 42:1-4)
• ‘උදාහරණ නැතුව ඔහු කතා කළේ නැහැ’ (මතෙව් 13:34, 35; ගීතාවලිය 78:2)
12:10 ගීතිකා අංක 14 සහ විවේකය
දහවල්
1:35 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය
1:45 ගීතිකා අංක 23
1:50 සබත් දවස ගැන යේසුස් ඉගැන්නුවේ මොනවාද? (මතෙව් 12:1-14; යොහන් 5:1-17)
2:10 දේශන මාලාව: යේසුස් වෙනුවෙන් සේවය කරපු අයව ආදර්ශයට ගන්න!
• නියෝජිතයන් (ලූක් 6:13, 15, 16)
• කාන්තාවන් හුඟදෙනෙක් (මතෙව් 27:55; මාක් 15:40; ලූක් 8:1-3)
2:50 ගීතිකා අංක 76 සහ නිවේදන
3:00 “තමන්ගේ ඇඳුම් හෝදලා පවිත්‍ර කරගන්න අය ඉන්නේ සතුටින්” (එළිදරව් 7:9, 10, 13-15; 22:14; යොහන් 5:24-29)
3:30 ගීතිකා අංක 155 සහ අවසාන යාච්ඤා