පටුන
පිටුව පරිච්ඡේදය
1වෙනි කොටස - යේසුස්ගේ දේවසේවයට කලින් සිද්ධීන්
10 1 දෙවිගෙන් ලැබුණු පණිවිඩ දෙකක්
12 2 ඉපදෙන්නත් කලින් යේසුස්ට ගෞරවය ලැබෙයි
14 3 මාර්ගය සූදානම් කරන්නා ඉපදෙයි
16 4 අවිවාහකව සිටිද්දී ගැබ්ගත් මරියා
22 7 ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් යේසුස්ව බලන්න පැමිණෙයි
24 8 දුෂ්ට පාලකයෙක්ගෙන් ගැලවෙයි
26 9 යේසුස් නාසරෙත්වල හැදී වැඩෙයි
28 10 යේසුස්ගේ පවුලේ අය යෙරුසලමට යයි
30 11 යොහන් බව්තීස්ත මාර්ගය සූදානම් කරයි
2වෙනි කොටස - යේසුස්ගේ දේවසේවයේ ආරම්භය
36 13 වරදට පොලඹවන්න හැදුවත් යේසුස් ස්ථිරව සිටියි
40 15 යේසුස් පළමු ආශ්චර්යය කරයි
42 16 සැබෑ නමස්කාරය සඳහා යේසුස්ට ඇති ළැදියාව
44 17 යේසුස් රාත්‍රියේදී නිකදේමස්ට උගන්වයි
46 18 යොහන්ගේ ගණන අඩු වෙයි යේසුස්ගේ ගණන වැඩි වෙයි
48 19 සමරිතානු ස්ත්‍රියකට උගන්වයි
3වෙනි කොටස - යේසුස් ගලීලයේදී කළ සේවය
54 20 කානා නුවරේදී යේසුස් කරන දෙවෙනි ආශ්චර්යය
58 22 යේසුස් ගෝලයන් හතරදෙනෙක්ට ආරාධනා කරයි
60 23 යේසුස් කපර්ණවුමේදී බලවත් ක්‍රියා කරයි
62 24 ශුභාරංචිය දේශනා කරන්න යේසුස් ගලීලයට යයි
64 25 යේසුස් දයානුකම්පිතව ලාදුරු රෝගියෙක්ව සුව කරයි
66 26 “ඔබේ පව්වලට සමාව ලැබී තිබෙනවා”
70 28 යේසුස්ගේ ගෝලයන් නිරාහාරව නොසිටින්නේ ඇයි?
72 29 සබත් දවසේ යහපත් වැඩක් කරන්න පුළුවන්ද?
74 30 යේසුස්ට පියාණන් සමඟ තිබෙන බැඳීම
76 31 ගෝලයන් සබත් දවසේදී ධාන්‍ය කරල් කඩයි
78 32 සබත් දවසේ කරන්න හොඳ මොන වගේ දේවල්ද?
80 33 යෙසායාගේ අනාවැකිය ඉටු කරයි
82 34 යේසුස් නියෝජිතයන් දොළොස්දෙනෙක් තෝරාගනියි
84 35 සුප්‍රසිද්ධ කන්ද උඩ දේශනය
92 36 හමුදා නිලධාරියාගේ විශ්වාසය
94 37 යේසුස් වැන්දඹුවකගේ පුත්‍රයාව නැවත නැඟිටුවයි
96 38 යොහන් යේසුස්ගෙන් ප්‍රශ්නයක් අසයි
98 39 සිත් දැඩි කරගත් පරම්පරාවක්
102 41 ආශ්චර්යයන් කරන්නේ කාගේ බලයෙන්ද?
104 42 යේසුස් පරිසිවරුන්ට තදින් කතා කරයි
106 43 දෙවිගේ රාජ්‍යය ගැන උපමා
112 44 යේසුස් බිහිසුණු කුණාටුවක් නිහඬ කරයි
114 45 භූතයන් බොහෝදෙනෙකුව දුරු කරයි
116 46 යේසුස්ගේ වස්ත්‍රය අල්ලා සුව වෙයි
118 47 මිය ගිය දැරියකට නැවත ජීවිතය ලැබෙයි
120 48 නාසරෙත් නුවරේදී පිළිගැනීමක් නොලැබෙයි
122 49 ගලීලයේ දේශනා කරමින් නියෝජිතයන්ව පුහුණු කරයි
124 50 පීඩා මැද දේශනා කරන්න සූදානම් කරයි
126 51 උපන් දින උත්සවයකදී මිනී මැරුමක්
128 52 කෑම ටිකකින් දහස් ගණනකට කන්න දෙයි
130 53 ස්වාභාවික බලයන් පාලනය කළ හැකි කෙනෙක්
132 54 යේසුස් තමයි “ජීවනය ලබා දෙන ආහාරය”
134 55 මිනිසුන් කම්පනයට පත් වෙයි
136 56 මිනිසෙක් දූෂ්‍ය වෙන්නේ කොහොමද?
138 57 යේසුස් දැරියක්ව සහ ගොළු මිනිසෙක්ව සුව කරයි
140 58 යේසුස් මුහුන් ගැන අනතුරු අඟවයි
144 60 ක්‍රිස්තුස් තේජසට පත් වෙයි
146 61 භූතයෙක් ආවේශ වුණු පිරිමි දරුවෙක්ව යේසුස් සුව කරයි
148 62 නිහතමානිකම ගැන කදිම පාඩමක්
150 63 යේසුස් තවත් දේවල් ගැන උපදෙස් දෙයි
152 64 සමාව දීම කොයි තරම් වැදගත්ද?
154 65 යෙරුසලමට යන අතරතුරේදී උගන්වයි
4වෙනි කොටස - යේසුස් පසු කාලයේදී යුදයේ කළ සේවය
158 66 පැල් උත්සවය සමරන්න යේසුස් යෙරුසලමට ඇවිත්
160 67 ‘ඒ වගේ උගන්වන මිනිසෙකුව අපි කවදාවත් දැකලා නැහැ’
162 68 දෙවිගේ පුත්‍රයා “ලෝකයේ ආලෝකයයි”
164 69 ඔවුන්ගේ පියා ආබ්‍රහම්ද නැත්නම් යක්ෂයාද?
166 70 යේසුස් උපතින් අන්ධ වුණු මිනිසෙකුව සුව කරයි
168 71 පරිසිවරු අන්ධව සිටි මිනිසාගෙන් ප්‍රශ්න කරයි
170 72 යේසුස් ගෝලයන් 70දෙනෙකුව සේවයට පිටත් කරයි
172 73 සැබෑ අසල්වැසියෙක් වූ සමරිතානුවරයෙක්
174 74 ආගන්තුක සත්කාරය සහ යාච්ඤාව ගැන උගන්වයි
176 75 යේසුස් සැබෑ සන්තෝෂය ලැබෙන විදිහ ගැන කියයි
178 76 යේසුස්ට පරිසිවරයෙක් කෑමකට ආරාධනා කරයි
180 77 යේසුස් ධන සම්පත් ගැන අනතුරු අඟවයි
182 78 සූදානමින් සිටිය යුතු විශ්වාසවන්ත සේවකයා
184 79 යේසුස් විනාශයක් ගැන අනතුරු අඟවයි
186 80 යහපත් එඬේරා සහ බැටළු ගාල්
188 81 පූර්ණ එකඟතාවකින් සිටින දෙදෙනෙක්
5වෙනි කොටස - යේසුස් පසු කාලයේදී යොර්දානෙන් නැඟෙනහිර කළ සේවය
192 82 යේසුස් පෙරයාවේ සේවය කරයි
194 83 භෝජන සංග්‍රහයකට දෙවිගෙන් ආරාධනා ලැබෙයි
196 84 ගෝලයෙක් සතු වගකීම කොයි තරම් බැරෑරුම්ද?
198 85 පසුතැවිලි වෙන පව්කාරයෙක් ගැන දැනෙන සතුට
200 86 නැති වුණු පුතා නැවත එයි
204 87 තැනට සුදුසු නුවණ පාවිච්චි කළ සේවකයෙක්
206 88 ධනවතා සහ ලාසරුස් අද්දැක්ක වෙනස
210 89 පෙරයාවේ සිට යුදය බලා පිටත් වෙයි
212 90 “නැවත නැඟිටීමත් ජීවනයත් ලැබීමට මඟ”
214 91 ලාසරුස්ව නැවත නැඟිටුවයි
216 92 දහදෙනෙකුව සුව කළත් ස්තුති කළේ එක් කෙනයි
218 93 මනුෂ්‍ය පුත්‍රයා එළිදරව් වීමට නියමිතයි
220 94 යාච්ඤාව සහ නිහතමානිකම ගැන උගන්වයි
222 95 දික්කසාදය සහ දරුවන්ට ආදරය කිරීම ගැන උගන්වයි
224 96 යේසුස් ධනවත් පාලකයෙක්ට පිළිතුරු දෙයි
226 97 මිදිවත්තක සේවකයන් ගැන නිදර්ශනය
228 98 නියෝජිතයන් උසස් තනතුරු ඉල්ලයි
230 99 යේසුස් අන්ධ මිනිසුන්ටත් සකෙවුස්ටත් දයාව පෙන්වයි
6වෙනි කොටස - යේසුස් අවසන් වරට කළ සේවය
236 101 සීමොන්ගේ නිවසේ කෑම වේලක්
238 102 රජ බූරු නාම්බෙකු පිට යෙරුසලමට එයි
240 103 දේවමාලිගාව නැවතත් පවිත්‍ර කරයි
242 104 යුදෙව්වන්ට දෙවිගේ හඬ අසන්න ලැබෙයි
244 105 අත්තික්කා ගස යොදාගෙන විශ්වාසය ගැන උගන්වයි
246 106 මිදිවතු ගැන නිදර්ශන දෙකක්
248 107 විවාහ උත්සවයට ආරාධනා ලැබූ අයව රජ කැඳවයි
250 108 යේසුස් ආගමික නායකයන්ට හසු නොවෙයි
252 109 ආගමික නායකයන්ව හෙළාදකියි
254 110 යේසුස් දේවමාලිගාවේ ගෙවන අවසන් දවස
256 111 නියෝජිතයන් ලකුණක් ඉල්ලයි
260 112 සෝදිසියෙන් සිටීම ගැන පාඩමක්
262 113 පැවරුම කඩිසරව ඉටු කිරීම ගැන පාඩමක්
264 114 ක්‍රිස්තුස් බැටළුවන්ව සහ එළුවන්ව විනිශ්චය කරයි
266 115 යේසුස් අන්තිම පාස්කුවට සූදානම් වෙයි
268 116 පාස්කුව සමරන අතරතුරේදී නිහතමානිකම ගැන පාඩමක්
270 117 ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය
272 118 උතුම්ම කෙනා කවුද කියා විවාදයක් ඇති වෙයි
274 119 මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
276 120 පල දරන අතු සහ යේසුස්ගේ මිතුරන් වීම
278 121 ‘අධෛර්යය වෙන්න එපා, මම ලෝකයෙන් ජය ගත්තා’
280 122 උඩුමහල් කාමරයේදී යේසුස් කරන අවසන් යාච්ඤාව
282 123 මහත් ශෝකයෙන් සිටි මොහොතක යාච්ඤා කරයි
284 124 ක්‍රිස්තුස්ව පාවා දීම සහ අත්අඩංගුවට ගැනීම
286 125 යේසුස්ව අන්නස් වෙතටත් පසුව කායෆස් වෙතටත් ගෙන යයි
288 126 යේසුස්ව හඳුනන්නේ නැහැ කියා පේතෘස් පවසයි
290 127 මන්ත්‍රණ සභාවෙන් පසුව පිලාත් ළඟට ගෙන යයි
292 128 පිලාත් සහ හෙරොද් යේසුස් නිර්දෝෂ බව පිළිගනියි
294 129 “බලන්න! මේ තමයි ඒ මිනිසා”
296 130 යේසුස්ව මරා දමන්න ගෙන යයි
298 131 නිර්දෝෂ රජෙක් වධකණුවේ වේදනා විඳියි
300 132 “ඇත්තෙන්ම මේ දෙවිගේ පුත්‍රයා”
302 133 යේසුස්ගේ දේහය තැන්පත් කරයි
306 135 බොහෝදෙනෙක් නැවත නැඟිටුණු යේසුස්ව දකියි
310 137 පෙන්තකොස්ත දවසට කලින් හුඟදෙනෙක් යේසුස්ව දකියි