පළවන පිටුව/ප්‍රකාශකයන්ගේ විස්තර
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
මේ පොතේ සඳහන් වෙන්නේ යේසුස්ගේ ජීවිතය සහ ඔහු කළ දේවසේවය ගැනයි. ඔහු මොන වගේ කෙනෙක්ද, ඔහු ඉගැන්නුවේ මොනවාද සහ ඒවා ඔබට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලා තේරුම්ගන්න ඒ තොරතුරු උදව් වෙයි.
මෙම පොත විකිණීම සඳහා නොවෙයි. මෙය ස්වේච්ඡා සම්මාදම්වලින් කරගෙන යන ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික සේවයක එක් අංගයකි.
සම්මාදමක් කරන්න කැමති නම් donate.jw.org වෙත පිවිසෙන්න.
බයිබල් පද රැගෙන තිබෙන්නේ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ නමැති පරිවර්තනයෙනි.
2017 මාර්තු මුද්‍රණය
Sinhala (jy-SN)
© 2015
WATCH TOWER BIBLE AND TRACT SOCIETY OF PENNSYLVANIA